Mon. Jul 1st, 2024

Tag: Sri Lanka

අනාගත ජනාධිපතිවරයාව තෝරා ගැනීමට ඡන්දය දෙන ජනතාව, ඡන්දය දීමට පෙර අනාගත ජනාධිපති ලේකම්වරයා කවුද යන්න දැන සිටිය යුතු නැද්ද?

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. අනාගත ජනාධිපතිවරයා තෝරා ගන්නා ජනතාව අනාගත ජනාධිපති ලේකම්වරයා කවුද යන්නත් දැන සිටීම වැදගත් වන අතර,…

ආණ්ඩුව ව්‍යවස්ථාවේ ඇති දහතුන් වන ‍ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන් ම ජාතික ජනබල වේගය නායක අනුර කුමාර දිසානායක මහතා ද පොරොන්දු වූ බව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහන් කලේ යයි මාධ්‍ය වාර්තා කර ඇත.

අපට අනුර කුමාර දිසානායක මහතගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි.1987 ජුලි මස 29 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය රැජිව් ගාන්ධි මහතා අතර ඇති වූ ඉන්දු –…

පොලිස් සේවයේත් ඉන්න කාලෙ දේශපාලන හේතුන් නිසා සිරභාරයට පත්වුණු තරුණ තරුණියන්ටත් මේ වගේ නැළවිලි කටහඬකින් කතා කළා නම්, ශ්‍රී ලාංකික සමාජය ආර්ථික වශයෙන් කඩා වැටුණත් ආධ්‍යාත්මික වශයෙන් කඩා වැටෙන්නේ නැහැ.

මේ ලියන මමත් 1971දී රහස් පොලිසියේ හතරවෙනි මහළයේදී පැය 5ක් තිස්සේ ප්‍රශ්න කිරීමට භාජනය වුණා.ප්‍රශ්න කරන අතරතුරේදී එම පොලිස් නිලධාරියාගේ හැසිරීම මිනිස්කමටත් නින්දාවක් වූ නමුත් මාගේ ශරීරය ස්පර්ශ කරන්නට ඔහුට…

2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද?

2002 දී ගෙනා 19යේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 2015 දී ගෙනා 19යට ජනමතවිචාරණයක් නොතැබීමෙන් ජනාධිපති ධූරකාලය තවමත් වසර 6ක් නේද? 2002 දීත්, 2015 දීත් “19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත” නමින්…