Fri. Oct 18th, 2024

ෆෙඩ්රික් කොටුවට මම පැන්නේ මෙතනින්ය  !

එදා, වරෙව් …… වරෙව් , වරෙව් , වරෙව් …… යමව් පෙරට….. බලාපියව් ….මුන් වැටි බැඳ ඇති අන්දම. කාගේ ගෙදරද ? අපේ ගෙදරම. කාට ගහන්නද ? අපිටම ගහන්න. සෙනවිවරුනි ……. !…