Fri. Jul 5th, 2024

Tag: Provincial Council

මේ අවස්ථාවේදී වඩා වැදගත් මිනිසුන්ගේ ජීවත්වීමේ මූළික ප්‍රශ්න විසඳීමද එසේත් නැත්නම් මේ රටේ සියවස් 26 ක් පැරණි  ගම්සභා ක්‍රමය විනාශකළ ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමද?

ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර. පහත සඳන් හේතූන් නිසා ප්‍රාදේශීය සභා ඡන්දයක් මේ අවස්ථාවේදි කිසිසේහම නොපැවිත්විය යුතුය. රාජ්‍ය භාන්ඩාගාරය පතුලටම හිඳී ඇති මෙවැනි අවස්ථාවක ජාතික ධනය රු.කෝටි 1600ක් නාස්තිකොට ප්‍රාදේශීය සභා…