Wed. Jul 3rd, 2024

Tag: Provincial Council

අරගල මැද භිහිවෙන ආණ්ඩු | ඊළඟට පත්වෙන රූකඩ ආණ්ඩුවෙනුත් අගතියට පත්වන්නේ සිංහල බෞද්ධයා

Ceylon Diary – SBPC Official Channel GEOPOLITICAL CRISIS REPORT 2023-02-12 මෙම සාකච්චාව වයසට ගිය වැඩිහිටි කුඩා දරුවන් සඳහා නොවේ. සමුද්‍ර ආරක්ෂක කටයුතු පිලිබඳ විශ්ලේෂක ඉන්දික සහභණ්ධු මහතා සමග සාකච්චාව මෙහයවිම…

13-Aමර උගුල හා ජනාධිපති රනිල් (ව)කරකවන <කොටි>වලිගය – part 3 (B)

C. Wijeyawickrema, LL.B., Ph.D. දැන හෝ නොදැන ලංකාවේ අගමැතිවරු/ජනාධිපතිවරු දමිළ බෙදුම්වාදයට ඉණිමං බැඳීම Link between the Indian Railway Zones and the 13-A? හැඳින්වීම කොමියුනිස්ට් ගොරිල්ලා නිදහස් සටනත්, භූමිපුත්‍ර දේශප්‍රේමී ව්‍යාපාරයත්…

13-Aමර උගුල හා ජනාධිපති රනිල් (ව)කරකවන <කොටි>වලිගය – part 3 (A)

C. Wijeyawickrema, LL.B., Ph.D දැන හෝ නොදැන ලංකාවේ අගමැතිවරු/ජනාධිපතිවරු දමිළ බෙදුම්වාදයට ඉණිමං බැඳීම හැඳින්වීම මහජන චන්දයෙන් එක මන්ත්‍රී ආසනයක්වත් දිනා නොගෙන, රටේ ජනාධිපතිවී, 13 නමැති විෂඝෝර සර්පයාව සිය කලිසම් සාක්කුවේ…

ඓතිහාසික සිංහල ජාතියේ භුමි පුත්‍රයන්ගේ එකම පිතෘ හා මාතෘ භුමිය වූ සිංහල දීපයේ යාපා පටුන රාජ්‍යයේ සහ උඩරට රාජ්‍යයේ කිරුළ හිමි ටික්කම මහින්ද කුමරුන් රට බෙදීමට එරෙහිව ඔබ අමතයි

e0b693e0b6ade0b792e0b784e0b78fe0b783e0b792e0b69a-e0b783e0b792e0b682e0b784e0b6bd-e0b6a2e0b78fe0b6ade0b792e0b6bae0b79a-e0b6b7e0b796e0b6b8e0b792-e0b6b4e0b794e0b6ade0b78aDownload Copyrights File TmDownload Download

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කලාපයේ ආරක්ෂාවට තර්ජනයකි.

13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මහා ඊළම නිර්මාණය කරන අතර ඉන්දියාවේ දකුණු අර්ධද්වීපය සහ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර භූමිය දෙරටට අහිමි වෙයි. මහා ඊළම බිහිවීමත් සමග ද්‍රවිඩ අධිරාජ්‍යය බිහි කිරීම…