Fri. Jul 5th, 2024

Tag: Prabakaran

උතුර දකුණ හා නැගෙනහිර අතර භූගෝලීය වශයෙන් හෝ වෙනසක් නොදකින්න අප පුරුදු විය යුතුයි.

වර්ග, කුල හා ආගම් වශයෙන් මිනිසුන් බෙදී සිටිනවා නොව පාගා සිටීමේ පහසුව සඳහා ඔවුන්ව බෙදා වෙන් කර ඇත. මෙය එක්තරා අන්දමක දේශපාලන නිර්වින්දනයකි. වැරැද්ද ඇත්තේ ක්‍රමය තුළ නොව මිනිසුන් අතරය.…