Fri. Jul 5th, 2024

Tag: Political

පාසැල්ද නැතිව විශ්වවිද්‍යාලද නැතුව විශේෂ ගුරුවරුන්ද නැතුව චතුරාර්ය සත්‍යය පැවැත්මේ පදනම බව හඳුනා ගනු ලැබුවා. උපාධි නැතුව සහතික නැතුව නාගරික සංවර්ධනයේ හා ඉංජිනේරු ශිල්පයේ කෙල පැමිණි පුද්ගලයින් බවට පත්වී සිටියා.

ස්පසිබා තවෙරිෂ්! ඔබගේ බුද්ධියට වෙලා තිබෙන්නේ බුද්ධියෙ අඩුවක් නොව අවභාවිතයන්.සේරිවාණිජ ජාතකයේ මලකෑ රන්තැටිය වගේ වසර ගණනාවක් තිස්සේ පාවිච්චි නොකළ නිසා එහි රන් බව සැඟ වී ඇති සැටියක් පේනවා. ඔබ වෙහෙස…

ජාතික තලයේ සාකච්ඡා කලයුතු ඉතාමත් වැදගත් කාලීන මාතෘකාවක්

ජාතික තලයේ සාකච්ඡා කලයුතු ඉතාමත් වැදගත් කාලීන මාතෘකාවක්. තර්ක විතර්ක වල දී දෙපිලක් බෙදීම ස්වභාවිකයි. එහෙත් කරුණු විකෘති කිරීම සදාචාර විරෝධීයි. මෙම ප්‍රශ්නයේදී මා හට කාගෙවත් පැත්තක් ගැනීම අවශ්‍ය නොවේ.…

අපට බොහෝ විට වීරයින් හමුවන්නේ අතීතයේදීයි, අභව්‍ය වැඩ කරන මිනිසුන් අතරින් දේශප්‍රේමීන් බිහිවිය නොහැක.

කුලියට නොවුමුනා අපරාධ කරන, මිනී මරණ, අභව්‍ය වැඩ කරන මිනිසුන් අතරින් දේශප්‍රේමීන් බිහිවිය නොහැක. අපට බොහෝ විට වීරයින් හමුවන්නේ අතීතයේදීයි. විනාශ වී ඇති ශ්‍රී ලාංකික වර්තමානය තුළ දෙවි දේවතාවුන් වෙනුවට…

සමතුලිතය බිඳවැටීමේ ප්‍රශ්නයට තමයි ශ්‍රී ලංකාවේ හැම ජන කොට්ඨාශයක් ම වර්තමානයේ මුහුණ දෙන්නෙ

කිසියම් දේශයක දෙවි දේවතාවුන් ඉන්න පුලුවන්නම් පෙරේතයින්, පිශාචයින්, කුම්භාන්ඩයින් සහ මළ පෙරේතයිනුත් ඉන්න පුළුවන්. දක්ෂ කම කියන්නෙ ඔය හැම දෙනාගෙන් ම වැඩ ගන්න පුලුවන්ක්‍රමයක් හදාගන්න එක. අවාසනාවකට වාගේ කුම්භාන්ඩයින් වැඩිවන…

ගෝත්‍රවාදී පටු බෙදීම් තුළ සිර නොවී සකල ලෝක සත්ත්වයා වෙනුවෙන් කළ යුතුව ඇති මෙහෙවර ඉටු කරන මිනිසා

හැමදේම කාලයට ඉඩ දී බලා ඉන්න බෑ. ඉතිහාසය කියන්නේත් කාලයක්. ඒ කියන කාලය ඉබේ ඇතිවන දෙයක් නොව මිනිසුන් විසින් නිර්මාණය කරන දෙයක්. මිනිසා ඔහුගේ භෞතික හා භෞතික නොවන පරිසරය හා…