Wed. Jul 3rd, 2024

Tag: Poetry

මගෙ මව් ලංකා

මගෙ මව් ලංකා පන නල ලංකා මගෙ රට ලංකා සුරකිමු නන්වා සදා …….. පනමෙන් රකිමු ලංකා…. වීරපරපුරට උරුමකම් කියූ රාජාවලියක නෑදෑයන් වූ දැනුමෙන් බිනුමෙන් ලොව පූජිත වූ සිංහවංශික සිංහලයන් වූ…

තලන්නේ තොපි කුලක් නොව බොල , පුදා උවටැන් කලයුතු උරුමයක්

වරෙව් , වරෙව් , වරෙව් , වරෙව් වරෙව් , වරෙව් …….// කොල්ලනේ වරෙව් සිහල කෙල්ලනේ වරෙව් නිදාසිටියා ඇති බොලව් දැන් , මිහිර වින්දා මදිද තොපි දැන් , තැලී පොඩිවෙන අපේ…

ඒ වසර 1974. ස්ථානය බටහිර බර්ලිනය

අද උදෑසන මා තැබූ සටහනක් ඔබගේ කියැවීම පිණිස මෙහි බහාළමි: කෙනෙකුගේ කවි සිතුවිල්ලකට මගේ අත්දැකීමක් මෙසේ ඈ ඳමින් fb එකේ පළකළා: මටත් මීට සමාන අපූරු අත්දැකීමක් තිබෙනවා. එය පද්‍ය කාව්‍යයක්…

බලනු නුඹ පුත නුඹට ජීවය දුන් මවුන් දෙස

බලනු නුඹ පුත නුඹෙ වටපිට නුඹට ජීවය දුන් මවුන් දෙස යොමනුමැන නුඹ නුඹෙ නෙත සිත නුඹෙ ආදර පියානන් වෙත නොඇසුනානමි පුදුමයකි නුඹ හට උන් නැගූ ඒ මහා රණගොස නෙපිපුනානමි පුදුමයකි…

පුතුනේ! මේ නුඹගේ රටයි

මේ නුඹගේ රටයි පුතුනේ! මේ නුඹගේ රටයි. නුඹටහෙවන දුන් පින්බිමයි. නුඹමුතුන් මිත්තන් ලෙයින් සාරවූ නිජ භූමියයි. නිල්ලපිරුණු යායවල් රැසයි රැල්ලනිති සිඹින පුද භූමියයි දිස්නෙවැටෙන මිණි මතුවෙනා මේ දරුවනේනුබෙ ප්‍රාණයයි. අහසඋසට…