Wed. Jul 3rd, 2024

Tag: Picketing

පොලිස් සේවයේත් ඉන්න කාලෙ දේශපාලන හේතුන් නිසා සිරභාරයට පත්වුණු තරුණ තරුණියන්ටත් මේ වගේ නැළවිලි කටහඬකින් කතා කළා නම්, ශ්‍රී ලාංකික සමාජය ආර්ථික වශයෙන් කඩා වැටුණත් ආධ්‍යාත්මික වශයෙන් කඩා වැටෙන්නේ නැහැ.

මේ ලියන මමත් 1971දී රහස් පොලිසියේ හතරවෙනි මහළයේදී පැය 5ක් තිස්සේ ප්‍රශ්න කිරීමට භාජනය වුණා.ප්‍රශ්න කරන අතරතුරේදී එම පොලිස් නිලධාරියාගේ හැසිරීම මිනිස්කමටත් නින්දාවක් වූ නමුත් මාගේ ශරීරය ස්පර්ශ කරන්නට ඔහුට…

ගුරුවරු සහා ගුරු හොරු

ගුරුවරුන් වශයෙන් අපි හඳුන්වනු ලබන්නේ දෙමවුපියන්ගෙන් පසු ළමයින්ට හා විශේෂයෙන් ළමා මනසට වැටහෙන පරිදි අවවාද අනුශාසනා දෙමින් තමා ලද අධ්‍යාපන සුදුසු කම් අනුව දැනුම,බුද්ධිය වර්ධනය කර දරුවන්ට නිසි මගට යොමුකොට…