Mon. Jul 1st, 2024

Tag: philosophy

ලස්සන ලෝකයක් !

කොච්චර නම් ලස්සනද? ඔබෙන් භාහිරය ඔබ ලෝකය ලෙස ගනී. දකින්නේ භාහිර ලෝකය යයි ඔබ කියයි. ලෝකය කියා දැකීමට භාහිර ලෝකයෙන් ඔබට උපකාරිවන්නේ කුමක්ද ? දැකීමකට ඔබට ඔබගේ භාහිර ලෝකයෙන් ඝන…

මහණකම සහ ගිහිකම යනු එකක් නොව දෙකකි !

මහණාට ඇත්තේ මහණ වතයි. මහණ වත අනුගමනය කිරීමයි. දහම රැක බලා ගැනීමයි. දහම රැඳෙන අත්තිවාරම රැකබලා ගැනීමයි (සියල්ලන්ම සහ සියලු තන්හි දහම සුරැකෙන්නේ නැත.). එවැන්නක් කල යුත්තේ ඇයි ? “මට…

අපි අල්ලා ගැනීමට බැරි දේවල්ම අල්ලා ගැනීමට වෙහෙසෙමු.

මේ සම්බන්ධයෙන් අප මීට වඩා ගැඹුරට යා යුතුයි. බුදුදහමින් කියා දුන් නිසාම නොව, ලෝක ස්වභාවයට අනුව මුළු විශ්වයේම පැවැත්ම රඳා පවතින්නේ හේතු ඵල දහම අනුවයි. එය තේරුම් ගැනීමට ග්‍රහලෝක තරණයක්…