Mon. Jul 1st, 2024

Tag: JVP

රනිල්,සජිත් සහ අනුර යන තුන්දෙනාගෙන් කිසිවෙකු මේ සිංහල බෞද්ධ රටේ ජනාධිපති වීමට කිසිසේත්ම සුදුසු නැත.

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිරලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-94) එමනිසා රට ජාතිය සහ සසුන බේරාගැනීම සඳහා මෙම ලිපීයේ පහතින් දැක්වෙන…

අනුර කුමාර ගැන ප්‍රශංසා මුඛයෙන් කතා කරන මාගේ ඥාතිපුත්‍රයෙකුට මොහොතකට කලින් පහත සඳහන් සටහන ලියා යැව්වා

අනුර කුමාර කතාවට දක්ෂ වගේම, සංකල්ප හා අදහස් හොරකම් කරන්නත් ඉතාමත් දක්ෂයි. අනුර කුමාරලගේ ගෝල බාලයෙක් වන වරක් ජනාධිපති කමට ඡන්දය ඉල්ලූ ඉසුරු සුභසිංහට මා දුන් උපදේශයක් වංචනිකව සොරකම් කරගත්…

ආණ්ඩුව ව්‍යවස්ථාවේ ඇති දහතුන් වන ‍ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගනායක සජිත් ප්‍රේමදාස මහතා මෙන් ම ජාතික ජනබල වේගය නායක අනුර කුමාර දිසානායක මහතා ද පොරොන්දු වූ බව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහන් කලේ යයි මාධ්‍ය වාර්තා කර ඇත.

අපට අනුර කුමාර දිසානායක මහතගෙන් ඇසිය යුතු ප්‍රශ්නයකි.1987 ජුලි මස 29 වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය රැජිව් ගාන්ධි මහතා අතර ඇති වූ ඉන්දු –…

රතු සහෝදරයින්ගේ බෞද්ධ වැඩ ගැන පුංචි සටහනක්

මම මේ වෙලාවෙ ඉන්නේ අබුඩාබි ගුවන්තොටුපොළේ. සූරිච් බලාපිටත් වෙන ගුවන් යාන‍ය එනතුරු පැය හයක් බලා සිටිනවා. වාඩිවී ඉන්න අතරේ අපේ රතු සහෝදරයින්ගේ බෞද්ධ වැඩ ගැන පුංචි සටහනක් තැබුවා.මේගොල්ලොම තමයි කලින්…

ජාතික ජන බලවේගයේ පමණක් නොවෙයිශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම ගණිකා වෘත්තීයෙ යොදවල තියෙන්නෙ

ජාතික ජන බලවේගයේ පමණක් නොවෙයිශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම ගණිකා වෘත්තීයෙ යොදවල තියෙන්නෙ. එහෙව් එකේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් වන සමන්මලී ගුණසිංහ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ඇය ඇතුළු ඇගේ…

සේපාලයටත් පිස්සු හැම පක්ෂවලින්ම එකතු වුණු ආඬින් පිරිසක් NPP නමින් අම්බලමක් තනාගෙන

අනිත් එවුන්ට පිස්සා කියලා බණින සේපාලයටත් පිස්සු. සිල්වත් භික්ෂූන් ඕනෑ තරම් ඉන්න ශ්‍රී ලංකාවේ, සිල්වත් භික්ෂුවක් ලෙස සේපාලට පෙනුනේ කැකිරාවෙ සුදස්සන පමණක් වීම පුදුමයකට කරුණක් නොවේ. පල්ලිය විසින් නහය විදලා…