Wed. Jul 3rd, 2024

Tag: God

 බුද්ධිමතෙකුගේ ප්‍රශ්න පත්‍රය !

මට විසදාගත නොහැකි වූ ප්‍රශ්න!(කිසිවිටකත් අපහාසයක් සඳහා නොවේ.)(දැනගැනීම සඳහාම පමණි.)ඒ ලංකාවේ විදුලිය කපන කාලයයි. රටේ වැඩි පැය ගණනක් එවිට විදුලිය තිබුනේ නැත. දිනක් අසල පල්ලියේ දහවල් යාජ්නාව ප්‍රචාරය වෙමින් පැවතිනි.…

මහා පුරුෂ ලක්ෂණ මෝට වෙන අන්දමින් චිත්‍ර ඒ අයි මගින් අභිරූපනය වීම ඛේදවාචකයෙකි එය බුද්ධ ශාසනයට විරුද්ධ ක්‍රියාවකි

සියලු දෙනාගේම දැන ගැනීම පිණිසයි ඒ අයි චිත්‍ර මගින් ඔබ බුදුරජාණන් වහන්සේගේ චරිතාප්‍රදානය හෝ ජාතක කතා වස්තූන් නිර්මාණය කිරීමට යාමේදී පසුබිමට තටු ඇති දෙවිවරු පැමිණීම මහ ඛේදවාචකය. තටු ඇත්තේ කුරුල්ලන්ටය…