Wed. Jul 3rd, 2024

Tag: Christ

බුදුන්ට අභියෝග කිරීමේ දුෂ්ට මානසිකත්වයෙන් අභිප්‍රේරණය වූ ඇතැමුන් කර්ම වාදයට හා පුනරුත්පත්තිය ට අභියෝග කරමින් විද්‍යාඥයින්ටත් වඩා බලවත් විද්‍යාඥයින් ලෙස පෙනී සිටීමට වළිකති

පුද්ගලයෙකුට වේවා, මානව ක්‍රියාකාරකම් වලට වේවා නමක් තබන්නේ නම් එම පිරිස් කරන කියන ක්‍රියා තුළින් නමට සාධාරණත්වයක් ඉටු විය යුතුයි. කපුරුහාමි ගේ කටින් දුර්ගන්ධයක් පිටවීම නම නිසා වළක්වා ගත නොහැකිය.…

ලෝකය මුදාගැනීමට ඉදිරිපත් වූ ශ්‍රේෂ්ඨයින්ට මූළික වශයෙන් සිටියේ එක හතුරෙක් පමණයි.බුදුන් වහන්සේට දෙව්දත්ත.යේසු තුමන්ට ජුදාස්.

ඉතිහාසයේ දෙව්දත් දිණුවේත් නැත. ජුදාස් දිණුවේත් නැත. වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන, ආගමික සමාජ හා ආර්ථික සන්දර්භය තුළ දෙව්දත් හා ජුදාස් ජනගහනය සීග්‍රයෙන් වැඩි වන බව පෙනේ. ඊට ප්‍රබල හේතුව ප්‍රධාන…