Tag: Anti-patriotism

උමතුව – පරම්පරාවෙන් තමන්ට නොමිලයේ ලැබුණු තම උරුමය දිනෙන් දින තමාම විකමින් , සපාකමින්, වමාරාකමින් අන්‍ය වූ දේශයන්, අන්‍ය වූ ජනයින් , අන්‍ය වූ උරුමයන් දැඩිව වර්ණනා කිරීමට පටන්ගැනීම රෝගයේ මුලයයි.

උමතුව ! මෙවන් දැයකට මෙහෙම වුයේ ඇයි ! ඇයි ? ලොව පවතින ශුද්ධ වූ යතාර්ථය සහ ඒ පිළිබඳව වූ හෙලිකිරීම ඉස්මුදුනෙහි තබා රැකගත්තාවුත් , රැකගෙනආවා වුත් , වත්මන් ලොවට දායාදකළා…