Fri. Jul 5th, 2024
Spread the News

📚⚖| ️ Do not Share C4 fake Dispatches ⚠️ 🚫

Naxals and Hybrid Terrorists are circulating Channel 4 original video premiered yesterday SEP 5.

Those who share propaganda material against Sri Lanka Army and State Intelligence on social media, electric media, print media; are aiding and abetting the ISIS offensive conducted through media warfare operations. Engage in hybrid terrorism is a criminal offence.

Every Sri Lankan must act with lightning speed to counter media offensive waged by foreign illegal combatants. And Sri Lankan authorities must identify, track down, and prosecute collaborators in Sri Lanka.

✍️ Indika Sahabandu (IR-SL), Geopolitical Observer, for Asian Millennium

⚖️🇱🇰📚 චැනල් ෆෝ නාලිකාව ශ්‍රී ලංකාවට එරෙහිව නිකුත් කළ නවතම සාවද්‍ය චෝදනා රැගත් වාර්තා වැඩසටහන හකුලා ගත්තේ මහාචාර්ය රොහාන් ගුණරත්න මැතිතුමා විසින් ලියූ Easter Sunday Massacre lessons for international community කියවීමෙන් පසුවයි. එහි සඳහන්ව ඇති පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබූ ජාත්‍යන්තර විමර්ශන නියෝජිත ආයතනවල විරෝධතා දැක්වීම හේතු කරගෙනය. ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ විනාශ කිරීමට පාස්කු ප්‍රහාරය ගැන චැනල් ෆෝ වැඩසටහන නිපදවීමට කටයුතු කළ අයගේ දණිස් පණ නැතිව වෙව්ලන්නට පටන් ගෙන ඇත. ශ්‍රී ලංකාවේ collaborators ලා ටද බඩ විරේක වී තිබේ ✍️ ඉන්දික සහභණ්ධු