Fri. Jul 5th, 2024
Spread the News

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක්

ලබාදීමෙන් සටහන් කොට ඇති නිර්දේශ ස්වල්පයක් පහතින් උපුටා දක්වා ඇත. ක්‍රමක් ක්‍රමයෙන් හිණ වී යන සිංහල අයිතිවාසිකම් සහා බොදු උන්නතිය දෙස බැලීමට කාලය පැමිණ ඇතිබව මෙහිලාම තරයේ ප්‍රකාශ කරමු.

පහලින් ඇති යොමුවෙන්සම්පුර්ණ පිළිතුර කියවා ගන්න. අදහස් උදහස් ඇත්නම් අප වෙත ලියාදන්වන ලෙස කරුණාවෙන් දැනුම් දෙමු.

  1. උතුරු නැගෙනහිර තිබෙන හමුදා මුලස්ථාන දැනට පවතින ස්ථානවලම පවත්වා ගැනීම(පසු බිමට නොයාම )
  2. සිංහල ජනයා උතුරේ පදිංචි කරවීම
  3. සිංහල මහා ජනතාවගේ සුදුසු කම් අනුව තම මවු භූමියේම රැකියා කිරීමට වැඩි අවස්ථා ලබාදීම
  4. මුලික මිනිස් අයිතිවාසිකම් නිත්‍යයානුකුලව නොවිමසා පුරවැසියනට පමණක් ඇති අයිතිවාසිකම් ‘කෙනෙකුට’ ,පිටරටියෙකුට’ ,’තාවකාලික පුරවැසියෙකුට’ , හෝ හොර පදිංචි කරුවෙකුට ලබාදීම විමසා බැලීම
  5. සිංහලයාගේ උතුරු නැගෙනහිර මුල් පදිංචිය තහාවුරු කිරීම
  6. යුද්ධය නිමා කරගැනීමට සැමදා දායක වන්නේ (99.9%) සිංහල බොදුනුවන් බැවින් ඔවුන්ව ජාතික,ආගමික,සංස්කෘතිමය හා ආර්ථිකමය වසයෙන් සුරක්ෂිත කොට තම ජාතියේ අභිමානය ආරක්ෂා කරදීමට විශේෂ වැඩපිළිවෙලවල් රජය මගින් දියත් කිරීම හා ඉදිරියේදීත් ලෝකය තුල (රට තුල) යුධයක් පැතිර ගියහොත් නැවත එම යුද්ධය නතර කරගැනීමට ජිවිත පුජා කරන්නේ සිහල බොදුනුවන් බැවින් ස්ථිර වශයෙන්ම ඔවුන්ව ජාතිකව,ආගමිකව,සුරක්ෂිත කොට, පෝෂණය කොට ආරක්ෂා කිරීම
  7. මුස්ලිම් හා දෙමළ පදිංචිය ලංකාවේ සිදුවූ ආකාරය හදුන්වා දීම, ඔවුන්ව දැනුවත් කිරීම හා ඔවුන්ගේ අයිතිවාසිකම් කෙරෙහි ඇති දැඩි අපේක්ෂාව නිවැරදි නොවන බව හා සිහළ බොදුණුවන්ගේ විස්වාශය හා අනුකම්පාව දිනාගැනීමෙන් ලබාදුන්, ලබාගත්, පදිංචිය නිවැරදි ආකාරයට පාවිචි කරන ලෙස අවධාරණය කිරීම
  8. ඉංග්‍රීසින් විසින් බලහත් කාරයෙන් (සිංහලයගේ අකමැත්ත තිබියදී ) පදිංචි කරවූ ජනයාටද හොදින්ම සලකන ලෝකයේ තිබෙන එකම රට අපරට පවා හදුන්වා දීම
  9. විජාතික නොරටුන්ගේ ආගමික, ජාතික,සාශනික හා දේශපාලනමය කටයුතුවලට පවා කාලය, ධනය, ශ්‍රමය,සම්පත්,භුමිය වැයකරන ලෝකයේ තිබෙන එකම රට අපරට බව තරයේ ප්‍රකාශ කිරීම
  10. ව්‍යස්‌ථාවේන්ම සහතික වන සිහළ බොදු අයිතීන් වඩ වඩාත් සුරක්ෂිත කිරීම ට විදේශක ජනයා ඇතුළුව, අනන්‍යආගමික, අන්‍යය ජාතික මැති සාභා, නිලධාරී මණ්ඩල,සිවිල් මණ්ඩල, පවා කටයුතු කිරීමට පෙලබිය යුතුබව අවධාරණය කිරීම
  11. මුස්ලිම් හා දෙමළ ජනයාගේ පදිංචිය කළමණා කාරිත්වයක් ලක්කිරීම
  12. සුළු ජනයාගෙන් නිතිය ට වන බලපෑම් අවම කිරීම
  13. බලය බෙදා නොදීම හා සක්‍රිය ප්‍රජාතන්ත්‍ර වාදයක් පවත්වා ගැනීම
  14. එල්.ටී.ටී.ඊ. සමාජිකයන් සියල්ලන්ම නිදහස් කොට නිවහල් නොකිරීම හා බරපතල අපරාධ කරුවන් තවදුරත්,ඉදිරියටත් රැදවියන් වශයෙන් තබාගැනීම
  15. සමගිය හා එක මුතු බව පවත්වා ගැනීමට(විදේශ වැසියන් හා සිංහල අප අතර) අනිවාර්යෙන්ම තමන්ට අයත් සම්පත් හා බලය කෙරෙහි ඇති මුලික අයිති වාසිකම් සිමා සහිත බව විදේශ වැසියන් හට අවධාරණය කිරීම
  16. සිංහල භාෂාව පෝෂණය කිරීම,ආරක්ෂා කිරීම හාප්‍රමුකස්ථානයක් ලබාදීම
  17. බුද්ධ ආගමට ප්‍රමුකස්ථානය ලබාදීම හා අනන්‍ය ලබ්දීන් සමග සමාන නොකිරීම
  18. ද්විත්ව පාඨ ශාලා වෙනුවට  පන්සල් පාඨ ශාලා භිහි කිරීම
  19. සිංහල බෞද්ධ යාගේ සාමාජිය අවශ   තාවයන් සපුරා ලීමේදී භික්ෂුත්වයට පළමු තැන ලබාදීම
  20. රටේ ආර්ථිකයට හා භුමි ප්‍රමාණයට  ගැලපෙන ආගමන විගමන නීතිරීති සකස් කිරීම හා විදේශ වැසියන් මත පටවන බදුමුදල් මගින් රාජ්ජ්‍ය ආදායම වැඩිකර ගැනීම
  21. තේස වලාමේ නිතිය හා මුස්ලිම් විවාහ නිතිය ප්‍රති සංසෝධනය කිරීම
  22. ඩයස් පෝරාව යන වචනය කොමිසම විසින් දුන් සමහර නිර්නායකයන් තුල ඇතුලත් වී ඇති බැවින් හා නැති දෙමළ රාජ්ජ්‍ය සංකල්පයක් තිබු හෝ ඇති ආකාරයෙන් ‘ඩයස්පෝරාව’ යන වචනය තුලින් මතුවීම තුලින් එය නිවැරදි සහගත නොවන නිසා කොමිසමේ සියලුම අංග හා නිර්ණායකයන් නිවැරදි නොවන බව ප්‍රකශ කිරීම

සම්පුර්ණ පිළිතුර සහිත වර්තාව මෙතනින් කියවාගන්න(ක්ලික් කරන්න)

Full View click here 

A Sinhala Buddhist Reply to the lessons learnt and reconciliation commission (Last Chapter)

Reviews:

The Palitha Ariyarathna is a propaganda secretary of National Buddhist Authority.The book is a reply to the lessons learnt and reconciliation commission held at Srilanka. Especially Author by himself questioned the Commissions own ideologies that not grant foremost place to Sinhala Buddhist who are the origins of this lanka.
Also he is examines key strategize of commission last chapter and reply with the clear answer that people who are intelligence should think twice before condemn whole reply as a Sinhala Buddhist.
Also he questioned the moments in colonial and post-colonial history to show how most of expatriate become a resident in srilanka by force of British Empires and had an equal place in all manner in political, governmental, religious, etc… In the book, Palitha Aritarathna says that this and time for Sinhala Buddhist ‘looking forward to protect their utmost place in Lanka.
E book Sinhala Language (not for sell limited edition freely distributed)