සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම් Posted on August 13, 2014 by News Room Spread the Newsසංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම් 2014 අගෝස්තු මස 12 22:16:38 | තරිඳු ජයවර්ධන තව්හිද් ජමාද්, බොදුබල සේනා සහ සිහල රාවය සංවිධාන වලට බදාදා (13) කොළඹ කොටුවේ උද්ඝෝෂණ තහනම් කරමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළ බව පොලිසිය කියයි. මේ සංවිධාන තුන කොළඹ කොටුවේ උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඒ ගැන අධිකරණයට දැනුම් දී මේ නියෝගය ලබා ගත් බව පොලිසිය සඳහන් කරයි.
Other පාස්කු ප්රහාරයට සම්බන්ධ අන්තවාදීන් තවමත් ඉන්නවා News Room March 17, 2021 0 Spread the NewsSpread the Newsසුජීව තත්සර Divaina: පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට සම්බන්ධ අන්තවාදීන් මුළුමනින්ම විනාශ කිරීමට මේ දක්වා හැකියාව ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්තී්ර ෆීල්ඞ් මාර්ෂල් සරත් […]
Other Sarath N. Silva files petition against Provincial Council Elections (Amendment) Bill News Room September 28, 2017 0 Spread the NewsSpread the NewsDaily News LK: Former Chief Justice Sarath N. Silva filed a Fundamental Rights petition today at the Supreme Court seeking an Interim Order […]
Other ජිනීවාහිදී කුමන්ත්රණය එළිදකී News Room March 4, 2012 0 Spread the NewsSpread the Newsජිනීවාහිදී කුමන්ත්රණය එළිදකී source: * ශ්රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව අගයමින් යුද අපරාධ ගැන සොයන්නැයි සම්බන්ධන් මානව හිමිකම් සමුළුවට ලිපියක් යවයි […]