Fri. Jul 5th, 2024

Month: October 2023

ගෙට ගොඩ වදින හැම කෙනකුටම බුරන සුනඛයෙක් සේ, ඔබ එකඟ නොවන පුද්ගලයින්ට පරිභව කිරීමට ඔබ පෙළඹී ඇත්තේ බෞද්ධ විරෝධී බලවේග විසින් කරනු ලබන “ගෙවීම්” හෝ “තුටුපඬුරු” නිසායයි

බුදුදහමට බුද්ධාගම කියා දිගින් දිගටම ඇමතීමෙන් ඔබගේ යටි අරමුණ, එසේත් නැතිනම් සැඟවුණු අභිලාෂයේ සැබෑ මුහුණුවර එළියට පැන ඇත. ප්‍රජාව ඇමතීමේදී මහා ගැඹුරු බවක් විදහා පෑවත් ඔබ තවමත් දැනුම් ලෝකයේ අතරමං…

බුදුන්ට අභියෝග කිරීමේ දුෂ්ට මානසිකත්වයෙන් අභිප්‍රේරණය වූ ඇතැමුන් කර්ම වාදයට හා පුනරුත්පත්තිය ට අභියෝග කරමින් විද්‍යාඥයින්ටත් වඩා බලවත් විද්‍යාඥයින් ලෙස පෙනී සිටීමට වළිකති

පුද්ගලයෙකුට වේවා, මානව ක්‍රියාකාරකම් වලට වේවා නමක් තබන්නේ නම් එම පිරිස් කරන කියන ක්‍රියා තුළින් නමට සාධාරණත්වයක් ඉටු විය යුතුයි. කපුරුහාමි ගේ කටින් දුර්ගන්ධයක් පිටවීම නම නිසා වළක්වා ගත නොහැකිය.…

ජර්මන් සහයෝගිතා නම්වූ සමාජ මාධ්‍ය ජාලා කණ්ඩායමට ලන්ඩනයේ සිට බෞද්ධ විරෝධී අදහස් ලියන, සටහන අවසානයේ “දෙවි පිහිටයි” කියා කොඳුරන කෙනෙකුට යැව් පිළිතුරක්

ජර්මන් සහයෝගිතා නම්වූ සමාජ මාධ්‍ය ජාලා කණ්ඩායමට ලන්ඩනයේ සිට බෞද්ධ විරෝධී අදහස් ලියන, සටහන අවසානයේ “දෙවි පිහිටයි” කියා කොඳුරන කෙනෙකුට යැව් පිළිතුරක්: ඒ අතින් වියට්කොං ගරිල්ලා භටයින් ලොවට කදිම ආදර්ශයක්…

හැම පුද්ගලයෙක් තුළම මෝඩයෙක් වගේම බුද්ධිමතෙක්ද ජීවත් වෙනවා.

හැම පුද්ගලයෙක් තුළම මෝඩයෙක් වගේම බුද්ධිමතෙක්ද ජීවත් වෙනවා. එය ස්වභාව ධර්මයෙන් මිනිසාට ලැබෙන ජීවවිද්‍යාත්මක ත්‍යාගයක්. හැමදාම හැම විටම බුද්ධිමතෙක් ලෙස ම පෙනී සිටින්න උත්සාහ කළොත් එහි ඍජු ප්‍රතිඵලයක් ලෙස මෝඩකම…

Westminster | භුමි පුත්‍රයන් පාවාදෙන ඔය ව්‍යවස්ථාවෙන් වැඩක් නැහැ | අළුත් ව්‍යවස්ථාව හදනකොටම කිවා

දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර (ශ්‍රී.ලo.පසේ) මහනුවර සිංහල බෞද්ධ ජෙස්ඨ පුරවැසියන්ගේ සංවිධානයේ සභාපති හා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ හිටපු ස්ථිර ලේකම් මහතාසමග සාකච්චාව මෙහයවිම දේශබන්දු ,දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න…