Mon. Jul 8th, 2024
Spread the News

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල විරෝධය
පාලනය කළ හැක්කේ කෙසේද?

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) පවත්වන

අන්තර්ජාල නීති දේශනය


ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පැවරිය හැකි නීතිය ගැන ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති අධ්‍යාපනය ලබා නොදෙන්නේ ඇයි?

සිංහලෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඉවත් කළ
සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නේ ඇයි?

2023 මැයි 22 (ජනරජ දිනය) උදේ 9.00
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු අධිකරණ භාෂාවෙන් ලබා ගැනීමේ වැඩසටහන.
දුරකථන 0342256066, 0342256067, 0712063394
(අන්තර්ජාල සබැඳිය සඳහා විමසන්න)