Wed. Jul 3rd, 2024

Month: December 2022

යුද අපරාධ චෝදනාවලින් කොටින්ගේ නම් ඉවත් ක ර හමුදාවටම වරද දාලා!

ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ 170ක් සිදුවී ඇති බවත් ඊට කොටි ත‍්‍රස්තවාදීන් සහ හමුදාව වගකිවයුතු බවත් සඳහන් කරමින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත පිටු 68ක රහස් වාර්තාවක් යවා…

පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමි ටු පිහිටුවන්න – ජනාධිපතිගේ සූදානමක් නෑ

ජනාධිපති මාධ්‍ය අංශය කියයි පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන කමිටු පිහිටුවීමට ජනාධිපතිවරයාගේ සූදානමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය යැයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා…

අයි. එස්. – තව්හිද් ජාමාත් හා එල්ටීටීඊයට හව ුල් 6ක් ඉන්ටර්පෝල් – ශ‍්‍රී ලංකා මෙහෙයුමකින් දැලේ

අයි.එස් සංවිධානය ජාතික තව්හිද් ජමාත් සහ කොටි සංවිධානයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් හයදෙනකු ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) සහ ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ සිදුකළ ඔපරේෂන් ෆ්ලයිකැචර් මෙහෙයුමින් අල්ලාගෙන ඇත. සිරියාවේ කි‍්‍රයාත්මකවන අයි.එස් ත‍්‍රස්ත සංවිධානයට…

එන්.ජී.ඕ ලොක්කන්ගේ වත්කම් සොයයි

මුල්වරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ගේ දේපළ හා වත්කම් සෙවීමට රජය තීරණය කර ඇත. රජය කෙටුම්පත් කර ඇති නව පනත යටතේ මෙම වත්කම් ගැන සොයා බැලෙයි. 200කට අධික රාජ්‍ය නොවන සංවිධාන…