Mon. Jul 8th, 2024

Month: January 2022

අයි.එස්. ත‍්‍රස්තයෝ ළමුන් 700ක් නිදහස්කර යටත් වෙති

සිරියාවේ සිරගෙයකට කඩා වැදී 700 ක් ප‍්‍රාණ ඇපයට ගෙන සිටි අයි. එස්. ත‍්‍රස්තයන් සිරියානු ප‍්‍රජාතන්ත‍්‍ර හමුදාවට යටත් වී ඇත. මෙම 700ක පිරිස ළමුන් බව හෙළි වී තිබේ. එම පිරිස සිරියාවට…

සිරියාවේ අයි එස් ත‍්‍රස්තයන් 5000ක් සිටින සිරගෙයකට ත‍්‍රස්ත ප‍්‍රහාර : ඇමෙරිකානු ප‍්‍රහාරක යානාවලින් ත‍්‍රස්තයන්ට බෝම්බ දමයි

සිරියාවේ අල්සනා සිරගෙයට කඩාවැදුණු අයි එස් ත‍්‍රස්තවාදීහු බන්ධනාගාර නිලධාරීන් මරා දමා සිරගෙට ඇතුළු වී ඇත. මෙහිදී සිවිල් වැසියන් 5 ක් මරුමුවට පත් වී තිබේ. මෙම සිරගෙයි අයි එස් ත‍්‍රස්තයන් රඳවා…

නූතන නිදහස් අරගලයකින් දූෂණය නොමැති පාලකයෙක් සහිත පාලනයක් අප මෙරට බිහිකරනවා – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

* අපේ රටේ මිනිස්සු වෙනසට බයයි. පුරුද්දට කැමතියි නමුත් ලෝකය වෙනස් වුණේ වෙනසට බය නොවන මිනිස්සු නිසයි දේශීය සම්පත් විකුණනවා. චීනෙට පෝට්සිටිය වික්කා. ඉන්දියාවට තෙල් ටැංකි දුන්නා. හිල්ටන්, ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල්…

විවාහ නව නීතියේ ඩයස්පෝරා මඟුල් හිරවේ

Divaina විදේශිකයන් සමග විවාහ වීමේ නව නීතිය නිසා දෙමළ ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් සහ උතුරේ කාන්තාවන් 50 දෙනකුට අධික පිරිසකගේ විවාහ ගිවිස ගැනීම් නතර වී ඇතැයි වාර්තා වේ. ලන්ඩන් ආරංචි මාර්ග පැවසුවේ…

මන්ත්‍රී විජේදාස චීන ජනපතිට යැවූ සැර ලිපිය

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින් පින් මහතා වෙත කරුණු 45 කින් සමන්විත ලිපියක් යොමු කර තිබෙනවා. චීනය සහ ශ්‍රී ලංකාව අතර වර්තමානයේ හට ගෙන ඇති…