Fri. Jul 5th, 2024

Month: September 2021

බැචලේට විග්නේෂ්වරන්ගෙන් චෝදනා

මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් මානව හිමිකම් කොමිසම හමුවේ කළ ප‍්‍රකාශයේදී උතුරේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න රැුසක් අමතක කර ඇතැයි දෙමළ ජනතා ජාතික සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.උතුරේ…

ගුරුවරු සහා ගුරු හොරු

ගුරුවරුන් වශයෙන් අපි හඳුන්වනු ලබන්නේ දෙමවුපියන්ගෙන් පසු ළමයින්ට හා විශේෂයෙන් ළමා මනසට වැටහෙන පරිදි අවවාද අනුශාසනා දෙමින් තමා ලද අධ්‍යාපන සුදුසු කම් අනුව දැනුම,බුද්ධිය වර්ධනය කර දරුවන්ට නිසි මගට යොමුකොට…

ගුරුවරු සහා ගුරු හොරු

ගුරුවරුන් වශයෙන් අපි හඳුන්වනු ලබන්නේ දෙමවුපියන්ගෙන් පසු ළමයින්ට හා විශේෂයෙන් ළමා මනසට වැටහෙන පරිදි අවවාද අනුශාසනා දෙමින් තමා ලද අධ්‍යාපන සුදුසු කම් අනුව දැනුම,බුද්ධිය වර්ධනය කර දරුවන්ට නිසි මගට යොමුකොට…

2001 ප‍්‍රහාරයට සවුදි අරාබි රජය සම්බන්ධ නැති බවට වාර්තාවක්

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන නිවුන් කුලූනු ගොඩනැගිල්ලට ඉකුත් 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයේ විසි වැනි සැමරුම යෙදුණු පෙරේදා (11දා* දිනයේ එම…

දප්පුල ද ලිවේරාගෙන් ප‍්‍රශ්න කරන්න පුළුවන්

Share පාස්කු ප‍්‍රහාරය කුමන්ත‍්‍රණයක් බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ‍්‍රාම යෑමට ප‍්‍රථම සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප‍්‍රශ්න කිරීමට කි‍්‍රයාමාර්ගයක් ගනු…

ISIS අලුත් වටයකින් වැඩ අල්ලයි….

Courtesy Divaina සර්කාරි බිල් ලාඩන්ගේ අනුග‍්‍රහය මත ජිහාඞ් සටන්කරුවන් පුහුණු කිරිමේ කඳවුරු කිහිපයක් ඇෆ්ගනිස්තාන භූමියේ තලේබාන් සංවිධානයේ නැගීම සම්බන්ධයෙන් ලොව පුරා විමසුම් ඇස යොමුව තිබුණ පසුගිය කාලසීමාවේ යටපත්ව ගොස් තිබුණ…