Sun. Jul 7th, 2024

Month: August 2021

අන් අයට අපහාස කරන තැනැත්තා ඒ පව සංසාරය පුරා අරගෙන යනවා

Silumina LK: සුභද්‍රා දේශප්‍රියවිශේෂාංග: දොළො­ස්වල උදි­ත­ධීර හිමි අද අප සාකච්ජා කරන්නේ ලකු­ණ්ටක භද්දිය සුත්‍ර දේශ­නා­වයි. ‍ බුද්ධ ශාස‍නයේ හිටියා රහතුන් වහන්සේ කෙනෙක්. බුදුන්වහන්සේ ඡේතවනාරාමයේ වැඩ සිටින කාලයේ මේ ඡේතවනාරාමය ට…

අපහාස කල චාපා බණ්ඩාරට වැඩ වරදියි. – මිලියන 500 ක් ගෙවන්න වෙන ලකුණු

Link Colombo Today: චාපා බණ්ඩාර නැමැත්තා විසින් සිය youtube නාලිකාවට වීඩියෝවක් මුදා හරිමින් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට අපහාස වන ආකාරයේ පදනම් විරහිත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන්…

ජනපති නියමයෙන් – ත‍්‍රස්ත පනතට නිර්දේශ දෙන්න ත‍්‍රිපුද්ගල උපදේශක මණ්ඩලයක් – සභාපති අශෝක ද සිල්වා

Share ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව නිර්දේශ සහ තීරණ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත‍්‍රිපුද්ගල උපදේශක මණ්ඩලයක් පත්කර ඇත. 1979 අංක…

පන්සල වටා ගොඩනැගෙන ඔන්ලයින් මාරයා

(වසර ගණනාවක් කිසිම බාධාවකින් තොරව ඇසුණු පිරිත ඔන්ලයින් මාරයා නවත්වන්න ඉල්ලයි !!!) පුංචි පැනයක් ? : කෝකද කලින් අවේ ? මාර්ගගත අධ්‍යාපනය ඊයේ පෙරේද අපේ රට ආ දෙයකි පිරිත එදා…

සක්ක්‍රයාගේ පුතා වයිමාගේ ගුරු ගැටලුව විසදීම

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ඔබවහන්සේට ගුරු ගැටලුව විසදීමට අරයුම්කලානම් ? අපි මිනිසුන් නෙමෙයි.ඒ නිසා අපි හිතන විදිය වෙනස්. ඒ වගේම අපි ගැටළු විසදන විදියත් වෙනස්. දැන් ඔබ අපෙන් විමසන්නේ ඔබ රටේ…

බුදුන් ධර්මදේශනා කළ භාෂාව -3

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් අප කුඩා කල සිට දහම් පාසලේ දී පවා උගත් ධම්මපදය මෙයට ඉතා සුදුසු සේ සලකමි. අප උගත් ධම්මපදයේ පාලි ගාථා 423 කි. බුදුන්වහන්සේ එක්…

බුදුන් ධර්මදේශනා කළ භාෂාව -2

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර් සිහල අටුවා මාගධී භාෂාවට පෙරළයිදඹදිව ගයාවේ දී රේවත මහ ථෙරුන්ගෙන් ති‍්‍රපිටකය හදාරා දැනුම සම්පූර්ණ කරගැනීම සඳහා ලංකාවේ පමණක් තිබූ මිහිඳු මාහිමියන් විසින් සිංහල භාෂාවෙන්…