Fri. Jul 5th, 2024

Month: July 2021

හයිටි ජනපති ඝාතනයට ඇමරිකාව සම්බන්ධ නැතිලූ… එහෙත් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලයි

හයිටි ජනපති ජොවෙල්නෝ ඝාතනයට ඇමරිකාව සම්බන්ධ බවට පළවූ ප‍්‍රචාර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රතික්ෂේප කර ඇත. එහෙත් හයිටි ජනපති ඝාතනය වී සතියක් ගත වීමට පෙර ඇමරිකානු රජය හයිටි මැතිවරණය පවත්වන ලෙස…

ලන්ඩනයේ දරුණු ජලගැලීම්වලින් රෝහල්, නිවාස හා මහාමාර්ග යටවෙයි

ධාරානිපාත වර්ෂාවත් සමගම හටගත් මහා ජල ගැලීම් හේතුවෙන් ලන්ඩන් නගරයේ මහා මාර්ග, නිවාස රෝහල් හා බස්/දුම්රිය නැවතුම්පළවල් ඊයේ (26දා) දිනය වන විට ජලයෙන් යට වී තිබේ. මෙම ජල ගැලීම් හේතුවෙන්…

ඉන්දියාව ඔත්තු බලන බවට යළිත් සැකයක්

Courtesy Divaina රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන්, උසස් හමුදා නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් විසින් චීන බලධාරීන් සමග පවත්වන රහසිගත සාකච්ඡුා ඉන්දියාව ඊශ‍්‍රායල් පෙගසස් නමැති මෘදුකාංග ඔස්සේ විමර්ශනයට ලක්කර ඇති බවට සැක කරන…

ශී‍්‍ර ලංකාවේ ළමා අපයෝජන අඩු මට්ටමක

Divaina ආසියානු හා යුරෝපා රටවල්වලට සාපේක්‍ෂව ශී‍්‍ර ලංකාවේ ළමා අපයෝජන සිදුවීම අඩු මට්ටමක පවතින බවත්, නවීන තාක්‍ෂණයත් සමග අපචාර හඹා යෑමේ අවස්ථා බහුලවීම නිසා සිද්ධීන් වාර්තාවීම වැඩි වී ඇති බවත්…

නීතිපතිගෙනුත් නිලධාරි කණ්‌ඩායමක්‌

නීතිපතිගෙනුත් නිලධාරි කණ්‌ඩායමක්‌ Divaina හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදි සිය ශරීරයට භූමිතෙල් වත්කරගෙන ගිනි තබා ගත්තේ යැයි කියන 16 හැවිරිදි බාල වයස්කාර දැරියගේ…

ගුරු සටන විසඳන්න ජීඑල්ගෙන් සඳුදාට කැබිනට් පත‍්‍රිකාවක්

Divaina : ගුරු විදුහල්පති වෘත්තීය සමිති වැටුප් වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීම්වලට විසඳුමක් ලබාදිය හැක්කේ කැබිනට් මණ්ඩලයට යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ‘දිවයිනට’ ඊයේ (22දා* පැවසීය. 04…

විරෝධතාව මැද විරෝධයක්

Divaina: ගුරු විදුහල්පතිවරුන් ඊයේ කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවක නිරත වෙද්දී එම කාර්යාලයට පිවිසීමට පැමිණි ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට රැුස්ව සිටි පිරිසගේ විරෝධයක් එල්ල විය. අනතුරුව ඔහු…