Fri. Jul 5th, 2024

Month: January 2021

ඔව්… හිරිවඩුන්න ඉපැරණි පුද බිමකි!… එහෙත් බොදු උපත ගැන පළවන මත ගැන සොයමු!

තරංග රත්නවීර –Divaina * අපේ ගමේ මිනිස්සු දෙකට බෙදිලා නෑ, අපිව කොටවන්න හදන්න පිටින් එන විවිධ කණ්ඩායම්… * ගමේ මිනිස්සු අලූත් සහල් කන්න ඉස්සර වෙලා කිරිබත් හදලා ගෙනත් පූජා කරන්නේ…

කොරෝනා එන්නත් නිෂ්පාදනාගාරයට පාර්සල් බෝම්බයක්‌ එවලා

කීර්ති වර්ණකුලසූරිය කොරෝනා මර්දන ඇස්ට‍්‍රාසෙනෙකා එන්නත නිපදවන බි‍්‍රතාන්‍යයේ වේල්ස් නුවර නිෂ්පාදන කම්හලට පාර්සල් බෝම්බයක් එවීම ගැන බි‍්‍රතාන්‍ය බෝම්බ නිෂ්කී‍්‍රය අංශය පරීක්‍ෂණ අරඹා ඇත. මෙම කම්හල වසරකට මාත‍්‍රා මිලියන 300 ක්…

කී‍්‍රඩා පිටිය සංවර්ධනය කිරීමේදී කාලතුවක්කු උණ්ඩ 214ක් උඩ එයි

Divaiana : දිනසේන රතුගමගේ මුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසලේ ක‍්‍රීඩාංගණය සංවර්ධනය කරන ප‍්‍රදේශයේ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් වළ දමා තිබූ කාලතුවක්කු උණ්ඩ 214ක් යුද හමුදාව විසින් පෙරේදා (28දා* සොයා ගෙන තිබේ.…

කමල්ට – ශවේන්ද්‍රට ඔරවන්න ගිය මිෂෙල් බැෂලේ ‘ඇන ගනී’

Divaina : කීර්ති වර්ණකුලසූරිය ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ජාත්‍යන්තර අධිකරණය වෙත යොමු කිරීමට මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ ගොනු කළ නිර්දේශය එම අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇත.…

ආනයනය තහනම් කරදමුංගු තැපෑලෙන් ගෙන්වීමේ ජාවාරමක්

Divaina : පි‍්‍රයදර්ශන ලියනගේ ] ආනයනය තහනම් කර ඇති කරදමුංගු නීති විරෝධි ලෙස බංගලාදේශයෙන් සහ පකිස්තානයෙන් තැපෑල හරහා ශ‍්‍රී ලංකාවට ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් කලක සිට කි‍්‍රයාත්මක වන බව…

ලන්ඩන් නුවරින් තවත් ‘බාල්දියක්’

Divaina : කීර්ති වර්ණකුලසූරිය ලන්ඩන් නුවර වයින් ස්ටෝර්ස්, බාර්, අවන්හල්, මල් සාප්පු සහ බාබර් සාප්පු මෙන්ම පෙට‍්‍රල් ෂෙට් හිමියන් 40 දෙනෙකුට අධික පිරිසක් ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව කි‍්‍රයා කරන ලෙස…