Fri. Jul 5th, 2024

Month: November 2020

කොරෝනා වැළඳී මියයන මුස්ලිම් ජනතාවගේ සිරුරු වළලන්න අවසර දුන්නාද? ඥානසාර හිමියෝ රජයෙන් අසති

සාවද්‍ය ප‍්‍රකාශ කර ආගමික සහජීවනය බිඳ දැමීමට කටයුතු කරන සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් නමැත්තා වහා අත්අඩංගුවට ගෙන නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවද උන්වහන්සේ කීහ. උපුටා ගැනීම…

රිෂාඞ් ඇතුළු 3 ක් තවදුරටත් රිමාන්ඞ්… රියෑදුරෝ දෙදෙනාත් ඇතුළට නීති සිසුවාට සහ සැගව සිටි නිවසේ

වෛද්‍ය වාර්තාවලින් පෙන්වාදී ඇති පරිදි දියවැඩියාව, අධික රුධිර පීඩනය, මානසික ආතතිය හා දකින දකින දේ කන්න කන්න ආසා හිතෙන රෝගය වැනි රෝග පහක් තිබෙන රෝගියකු වන රිෂාඞ් බදුර්දීන් දින ගණනාවක්…

ශී‍්‍ර ලංකාවේ 3%කට රජ කෙළියකි- ෂරියා

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදි, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්) ෂරියා, මුස්ලිම් නීතිය දිවයිනේ පැවති ‘සිරිත් නීතියක්’ (ජමිඑදප්රහ ඛ්අ* ය’යි සමහර මුස්ලිම් උගත්තු කියති. ලියති. එය නො දැනුවත්කමට කියන, ලියන කථාවක් නො වේ. එය…

ජනධිපති තුමනි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති තුමනි බලන්නකෝ යෝ- වහා තැපෑලෙනුත් අපේ ගෙදරට හොරෙන් ආවා

ජනධිපති තුමනි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති තුමනි බලන්නකෝ යෝ- වහා තැපෑලෙනුත් අපේ ගෙදරට හොරෙන් ආවා දැන් දැන් ආගමික කුමන්ත්‍රණ කරුවන් නැවතත් තම දෙවියන්ව තැපෑලේ ඔබා නිවසටම තැපැල් කරන්න…

ව්‍යවස්ථා චෞරයෙකු සමග අලුත් ව්‍යවස්ථාවක් සැකසිය හැකිද

මතුගම සෙනෙවිරුවන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පත් කරගන්නා ලද නව රජය ස්වකීය ප්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමයි.මේ කරුණ සාකච්ඡා කිරීමේ දී පැවති ආණ්ඩුකම ව්‍යවස්ථා…

2020 ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදන විද්‌වත් කමිටුවේ සුදුසුකම්

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. සිය මාමාවූ, මියගිය කාලෝ ෆොන්සේකා මහතා විසින් වරක්, <ලංකාවේ හැරල්ඩ් ලැස්කි> යයි නම්කල, ලංකාවේ 13-ඒ ප්ල්ස් කතාවේ පියා ලෙස නම්දරණ, ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් පාර්ලිමේන්තු…