Mon. Jul 1st, 2024

Month: November 2020

නව ආණ්ඩුක්රම විවස්ථාවට යෝජනා

මේ රට යලිත් සිංහලේ රාජධානිය වශයෙන් නම්කළයුතුය ක්රිස්තු පූර්ව 543 සිට ක්රි. ව. 1972 දක්වා වසර 2515 තිස්සේ අඛණ්ඩව පැවති පරිදි යළිත් මේ රට සිංහලේ රාජධානිය වශයෙන් නම් කළයුතු. එසේම…

නව ආණ්ඩුකර්ම විවස්තාවක් හැදීමට පෙර අමතක නොකලයුතු කාරනා

ආක්රමනිකයින් සහ රටේ පාලක පන්තිය එකට එක්වී ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරගැනීම සදහා පමණක් සෑදූ ශ්රි ලන්කාවේ අරුම පුදුම ආණ්ඩුක්රම විවස්ථා නව ආණ්ඩුකර්ම විවස්තාවක් හැදීමට පෙර අමතක නොකලයුතු කාරනා ආචාර්ය සුදත්…

බුදුදහම විකෘර්ති කොට, බුදුන් උපන්නේ ලංකාවේ යැයි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරණ හා ඒ සම්බන්ධයෙන් කටයුතු කරණ පිරිස් වහා නිතිය ක්‍රියාත්මක වී පොලිස් අත්අඩංගුවට ගත යුතු නොවේද?

මේ රැඩිකල් වාදීන්ගේ මත ගැටුමේ අවසානය භිෂණය නොවේද ? මේපිටිපස සිටින බටහිර රටවල හා එන්.ජි.ඕ කණ්ඩායම් කව්රුන්ද ? මේ ඇතිවන්නේ සුන්නි සියා වාදයක් වගේ අවුලක් ,වියවුලක් ,ගැටුමක් නොවේද ? ගරු…

පාස්කු බෝම්බකරුගේ මඟුලට බදුර්දීන් අත්සන් කරලා

Courtesy Divaina – එරික් ගාමිණි ජිනපි‍්‍රය පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඞ්ගේ විවාහයේ සාක්‍ෂිකරුවකු ලෙස හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන් මහතා අත්සන් කර ඇති බව…

සිල් රෙදි නඩුවෙන් ලලිත් – අනූෂ නිදොස්‌ කොට නිදහස්‌…. නිදහස ලැබීම සමස්‌ත රාජ්‍ය සේවකයන්ම ලැබූ ජය

සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ත‍්‍රිපුද්ගල අභියාචනාධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන් අධිකරණ භූමියෙන් පිටතට පැමිණි අයුරු. ඡුායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ ඒ. ජේ.…