Mon. Jul 8th, 2024

Month: February 2018

ප්‍රබල අයිඑස්‌ ත්‍රස්‌තයෙක්‌ ලන්ඩන් ගුවන්තොටේදී මාට්‌ටු

ප්‍රබල අයිඑස්‌ ත්‍රස්‌තයෙක්‌ ලන්ඩන් ගුවන්තොටේදී මාට්‌ටු අයිඑස්‌. අයිඑස්‌. සංවිධානයේ ප්‍රබල ත්‍රස්‌තවාදියකු වූ මොහොමඩ් අබ්දුල්ලා ලන්ඩන් හීත්‍රොa ගුවන් තොටුපළේදී බ්‍රිතාන්‍ය ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන ඇත. මොහු සතුව…

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළැයි පැවසූ විට ඩයස්‌පෝරාව දුරකථන ඇමැතුම් දී ප්‍රශ්න කළා – නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී කියයි

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළැයි පැවසූ විට ඩයස්‌පෝරාව දුරකථන ඇමැතුම් දී ප්‍රශ්න කළා – නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී කියයි ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළේ නැතැයි පැවැසීම…

අපේක්‍ෂා කළ තරම් ඡන්ද නොලැබුණත් – රට පුරා ජවිපෙ බලය වැඩිවෙලා – අනුර කුමාර දිසානායක

අපේක්‍ෂා කළ තරම් ඡන්ද නොලැබුණත් – රට පුරා ජවිපෙ බලය වැඩිවෙලා – අනුර කුමාර දිසානායක තමන් අපේක්‍ෂා කළ ඡන්ද සංඛ්‍යාවක්‌ ප්‍රතිඵල තුළ නැතත් පෙර මැතිවරණයට වඩා රට පුරා ජවිපෙ බලය…

ජනවාරි වෙනස පෙබරවාරියේදී ලොප් වීම

ජනවාරි වෙනස පෙබරවාරියේදී ලොප් වීම ජනවාරි 08 වෙනස කණපිට හැරවී ඇත. වෙනසක අගය ගැන ජනතාවට එපා වී ඇත්ද? වෙනසෙන් කිසිදු සහනයක්‌ අත් නොවූ නිසා ජනවාරි වෙනස පෙබරවාරියේදී වෙනස්‌ කිරීමට බහුතර…

රටට ආදරය කරන ජනතාව රට ගැන ගැඹුරින් සිතා තිබෙනවා – ගලගොඩඅත්තේ ඥනසාර හිමි

රටට ආදරය කරන ජනතාව රට ගැන ගැඹුරින් සිතා තිබෙනවා – ගලගොඩඅත්තේ ඥනසාර හිමි පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මගින් පිළිබිඹු වන්නේ රටට ආදරය කරන මිනිසුන් රට ගැන ගැඹුරින් සිතා ඇති බව…

ජය මහින්දට – පොහොට්‌ටුව ආයතන 239ක

ජය මහින්දට – පොහොට්‌ටුව ආයතන 239ක බලය අල්ලයි – දිස්‌ත්‍රික්‌ක 19ක්‌ දිනයි නව මැතිවරණ ක්‍රමයක්‌ යටතේ පැවැති පළමු පළාත් පාලන මැතිවරණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ආශිර්වාදයෙන් හා මූලිකත්වයෙන් යුත්…

තරුණ කාන්තාව සමඟ තලත්තෑනියි කාන්තාවක්‌ ජනාධිපතිවරණයට – ආනන්ද මෛත්‍ර හිමියන්ගේ තවත් අනාවැකියක්‌

තරුණ කාන්තාව සමඟ තලත්තෑනියි කාන්තාවක්‌ ජනාධිපතිවරණයට – ආනන්ද මෛත්‍ර හිමියන්ගේ තවත් අනාවැකියක්‌ බලංගොඩ ආනන්ද මෛත්‍රය මහ නාහිමියන්ගේ මෙතෙක්‌ පළ නොවූ සාකච්ඡා පෙළ – 15 ආනන්ද මෛත්‍ර හිමියන්ගේ තවත් අනාවැකියක්‌ නාඩි…