Fri. Jul 5th, 2024

Month: June 2017

පුනරුත්ථාපනය වූ හිටපු කොටියා දවල් මිගෙල් රෑ දනියෙල් වැඩක!

පුනරුත්ථාපනය වූ හිටපු කොටියා දවල් මිගෙල් රෑ දනියෙල් වැඩක! ව්‍යාපාරිකයන් දෙදෙනකුගෙන් රන් පවුම් 110ක්‌ හා ලක්‍ෂ 9ක්‌ සොරාගෙන මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප් කිලිනොච්චිය පොලිස්‌ බල ප්‍රදේශයේ කොල්ලකෑම්වල නිරතවූ කණ්‌ඩායමක සාමාජිකයන්…

හැකිනම් බ්‍රිතාන්‍ය සහ ඇමරිකා සෙබළුන්ට යුද අපරාධ චෝදනා එල්ල කරනු

හැකිනම් බ්‍රිතාන්‍ය සහ ඇමරිකා සෙබළුන්ට යුද අපරාධ චෝදනා එල්ල කරනු – රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කරයි ගෝලීය ශ්‍රී ලංකා සංසදය මෙහෙයවූ රැස්‌වීම අමතමින් රියර් අද්මිරාල් සරත්…

සරත් වීරසේකරගෙන් හුසේන්ට අභියෝගයක්‌ ‘අපට දාන පාට්‌ හැකිනම් බ්‍රිතාන්‍යයටත් ඇමරිකාවටත් දාන්න’

සරත් වීරසේකරගෙන් හුසේන්ට අභියෝගයක්‌ ‘අපට දාන පාට්‌ හැකිනම් බ්‍රිතාන්‍යයටත් ඇමරිකාවටත් දාන්න’ කීර්ති වර්ණකුලසූරිය ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන අය හැකිනම් ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වදින ඇමරිකානු සහ…

බෞද්ධ භික්‌ෂූන්ට ඇති අභියෝග හමුවේතවදුරටත් නිහඬව සිටිය නොහැකියිඅස්‌ගිරි මහ විහාරයෙන් නිවේදනයක්‌

සමන්තී වීරසේකරජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක්‌ නොගෙන ඊට ප්‍රතිචාර දක්‌වන භික්‌ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට බලවත් අප්‍රසාදය පළ කරන බව සියම් නිකායේ…

බෞද්ධ භික්‌ෂූන්ට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකියි අස්‌ගිරි මහ විහාරයෙන් නිවේදනයක්‌

බෞද්ධ භික්‌ෂූන්ට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකියි අස්‌ගිරි මහ විහාරයෙන් නිවේදනයක්‌ සමන්තී වීරසේකර ජාතිවාදී හැඟීම් අවුස්‌සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක්‌ නොගෙන ඊට ප්‍රතිචාර දක්‌වන භික්‌ෂූන්…