Mon. Jul 8th, 2024

Month: January 2016

අනෙක්‌ පක්‍ෂවල අදහස්‌ ඩෝසර් කරමින් අගමැති අත්තනෝමතික ලෙස හැසිරෙනවා

අනෙක්‌ පක්‍ෂවල අදහස්‌ ඩෝසර් කරමින් අගමැති අත්තනෝමතික ලෙස හැසිරෙනවා – අනුර දිසානායක අජිත් අලහකෝන් අලුත් ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කාර්යයේදී අගමැතිවරයා අනෙකුත් පක්‍ෂවල අදහස්‌ ඩෝසර් කරමින් අත්තනෝමතික ලෙස හැසිරෙමින් සිටින බව…

දෙමළ ජනතා සංසදයෙන් ෙෆඩරල් ඉල්ලා කෙටුම්පතක්‌

දෙමළ ජනතා සංසදයෙන් ෙෆඩරල් ඉල්ලා කෙටුම්පතක්‌ කීර්ති වර්ණකුලසූරිය යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් උතුර නැගෙනහිරට ෙෆඩරල් පාලනයක්‌ අවශ්‍ය බව දැක්‌වෙන කෙටුම්පතක්‌ දෙමළ ජනතා සංසදය විසින් සකස්‌ කර ඇත. උතුරු මහ…

හමුදාපතිතුමාටත් සීඅයිඩියෙන් නඩු

හමුදාපතිතුමාටත් සීඅයිඩියෙන් නඩු හේමන්ත රන්දුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන පරීක්‍ෂණ සඳහා සහාය නොදීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව යුද හමුදාපතිවරයාට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර…

එදා වීරයෙක්‌ කියලා මල්මාලා දාපු පුතාට අද මාංචු දාලා පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ

එදා වීරයෙක්‌ කියලා මල්මාලා දාපු පුතාට අද මාංචු දාලා පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ විලංගුලා සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ඥතීහු කතා කරති… * මම රට රකින්න…

නවාෂ් ශරීෆ්ගේ ලංකා ගමන ගැන කොටි හිතවාදීහු කලබල වෙති!

නවාෂ් ශරීෆ්ගේ ලංකා ගමන ගැන කොටි හිතවාදීහු කලබල වෙති! පකිස්‌තාන අගමැති නවාෂ් ශරීෆ්ගේ ලංකා සංචාරය දෙස ඉන්දියාව විමසිල්ලෙන් සිටි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. පතන්කෝට්‌ ගුවන් කඳවුරට පකිස්‌තානයේ සිට…

අපි වෙනුවෙන් හැදෙන අලුත් ජාතික හැඳුණුම්පතේ කතාව

අපි වෙනුවෙන් හැදෙන අලුත් ජාතික හැඳුණුම්පතේ කතාව ඕනෑම රටක ජීවත්වන පුරවැසියකුගේ අනන්‍යතාවය සමාජය විසින් තීරණාත්මකව පිළිගනු ලබන්නේ එම රටෙන් පුරවැසියාට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට අනුවය. මීට අමරතව පාසල් සිසුන්ට පාසල්…