Fri. Jul 5th, 2024

Month: December 2014

ස්‌වභාවධර්මයේ කෝපය

ස්‌වභාවධර්මයේ කෝපය රටක විනාශයටත්, රටක දියුණුවටත් බලපාන ප්‍රධාන සාධකය වන්නේ දේශපාලකයන්ගේ හැසිරීම්ය. චක්‌කවත්ති සිහනාද සූත්‍රයට අනුව අතීතයේ විසූ දල්හනේමි නම් සක්‌විති රජු සිල්වත්ව ගුණවත්ව දැහැමින් සෙමින් රට පාලනය කළ පාලකයෙක්‌…

අපේ හඬට කන් නොදුන් ජනපති අද අපට රැස්‌වීම්වල අවලාද නගනවා

අපේ හඬට කන් නොදුන් ජනපති අද අපට රැස්‌වීම්වල අවලාද නගනවා – අතුරලියේ රතන හිමි මහරගම – උදේනි චJද්‍රසිරි පාර්ලිමේන්තුව අද වුවත් රැස්‌කිරීමේ පූර්ණ බලතල ජනාධිපතිවරයාට ව්‍යවස්‌ථා වෙන්ම පැවරී තිබෙනවා. 13…

ගම්මන්පිල විවාදය මඟහරින්නේ ඔහුගේ නිරුවත හෙළිවේයෑයි බියෙන්

ගම්මන්පිල විවාදය මඟහරින්නේ ඔහුගේ නිරුවත හෙළිවේයෑයි බියෙන් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ප්‍රභාත් විතාන ජාතික හෙළ උරුමය හා විවාදයකට එන්නැයි කළ ආරාධනාව පිළිගත් උදය ගම්මන්පිල මහතා දැන් එය මග හරින්නේ ජාතික හෙළ…

මහින්ද – මෛත්‍රී රට ගැන අනාගත සැලසුම් ප්‍රකාශ කරති

මහින්ද – මෛත්‍රී රට ගැන අනාගත සැලසුම් ප්‍රකාශ කරති ‘දියුණු රටක්‌’ – මහින්ද කියයි අනුර බාලසූරිය, ක¹න විශේෂ රුක්‌මන් පිංතු තිස්‌ වසරක්‌ පැවැති යුද්ධය අවසන් කළ තමාගේ මීළඟ බලාපොරොත්තුව රට…

සිරිකොත ඉදිරිපිට යුද පිටියක්‌ 35 දෙනෙක්‌ තුවාල ලබති

සිරිකොත ඉදිරිපිට යුද පිටියක්‌ 35 දෙනෙක්‌ තුවාල ලබති අකිත පෙරේරා ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (24 දා) සිරිකොත එජාප මූලස්‌ථානය ඉදිරිපිට ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරයට එජාප පාක්‌ෂිකයින්ද විරෝධය පළ…