Fri. Jul 5th, 2024

Month: August 2014

ඇත්තටම ණයද?

ඇත්තටම ණයද? 2005 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාව තමන්ටම ආවේණික හා අනන්‍ය වූ සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක සිට කටයුතු කරන රටකි. 2005 වර්ෂයට පෙර සිදු වූයේ ජාත්‍යන්තර සංවිධාන හා මූල්‍ය ආයතන, සංවර්ධනය…

රනිල්-සරත් දෙවියන් හමුවේ…

රනිල්-සරත් දෙවියන් හමුවේ… විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෙෆdන්සේකා මහතාගේ මෙම ඡායාරූපය කැමරාවට හසුවූයේ කඩුවෙල ඓතිහාසික රංකඩු පත්තිනි දේවාලයේදීය. එහි වාර්ෂික ඇසළ පූජා මංගල්‍යය බැතිමතුන්…

ජාතියක් අවදි කළ මහා වාදයේ නිජබිම 140 වසරක් සපිරෙන පානදුරාවාදය පැවති පානදුරේ රන්කොත් විහාරය

ජාතියක් අවදි කළ මහා වාදයේ නිජබිම 140 වසරක් සපිරෙන පානදුරාවාදය පැවති පානදුරේ රන්කොත් විහාරය Article: Sri Dalada Maligawa අධිරාජ්‍යවාදීන් ලංකාව යටත් කර ගන්නට නම් එහි පවත්නා සංස්‌කෘතිය හා අනන්‍යතාවය විනාශ…

සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම්

සංවිධාන හතරකට කොටුවේ උද්ඝෝෂණ තහනම් 2014 අගෝස්තු මස 12 22:16:38 | තරිඳු ජයවර්ධන තව්හිද් ජමාද්, බොදුබල සේනා සහ සිහල රාවය සංවිධාන වලට බදාදා (13) කොළඹ කොටුවේ උද්ඝෝෂණ තහනම් කරමින් කොටුව…

කොළඹ පන්සලක්‌ කෝටි 2යි

කොළඹ පන්සලක්‌ කෝටි 2යි ! කීර්ති වර්ණකුලසූරිය බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාව සමඟ දැඩිලෙස සබඳකම් පවත්වන චීවරධාරියකු කොළඹ නගරයේ පිහිටි විහාරස්‌ථානයක්‌ රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියක්‌ බුද්ධි අංශවලට හෙළිවී…