Fri. Jul 5th, 2024

Month: February 2011

මෙත් සිතින් සැරසෙමු!

වරක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි මහානාම ශාක්‍යයා, කෙනෙකු බෞද්ධයෙකු වන්නේ කෙසේදැයි විමසා සිටියේය. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ තෙරුවන් සරණ යාමෙන් කෙනෙකු බෞද්ධයෙකු වෙන බවයි. බෞද්ධ සමාජය භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක හා…

බුදු දහම නව ශතවර්ෂය කරා

බුදු දහම නව ශතවර්ෂය කරා අචාර්ය ආනන් ද ඞ.බ්.පි ගුරුගේ තායිලන්තයේ අති ගෞරව සොම්දෙජ් ප‍්‍රානයනසමවර සංඝරාජයාණන් වහන්සේගේ අනුහය වැනි උපන්දින සමරන මේ උතුම් මොහොතේ භික්ෂූන් වහන්සේ ද සම`ග උපාසක උපාසිකා…

කදුරට ගුවන් විදුලිය බෞද්ධ විරෝධී වෙලා

කදුරට ගුවන් විදුලිය බෞද්ධ විරෝධී වෙලා ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඞ්සන් සමරසිංහ මහතා විසින් ඉතාමත් ජනප‍්‍රියත්වයට පත්ව තිබූ ක`දුරට ගුවන් විදුලි සේවයේ වැඩසටහන් කප්පාදු කර දමා මුස්ලිම් ආගමික…