Fri. Jul 5th, 2024
Spread the News

සියලු දෙනාගේම දැන ගැනීම පිණිසයි ඒ අයි චිත්‍ර මගින් ඔබ බුදුරජාණන් වහන්සේගේ චරිතාප්‍රදානය හෝ ජාතක කතා වස්තූන් නිර්මාණය කිරීමට යාමේදී පසුබිමට තටු ඇති දෙවිවරු පැමිණීම මහ ඛේදවාචකය. තටු ඇත්තේ කුරුල්ලන්ටය ඒ සැබෑ දෙවිවරුන්ට නොවේ. සමහර තැන්හි දී බුදුරජාණන් වහන්සේට සූක්ෂ්ම ලෙස මහා පුරුෂ ලක්ෂණ මෝට වෙන අන්දමින් චිත්‍ර ඒ අයි මගින් අභිරූපනය වීම ඛේදවාචකයෙකි එය බුද්ධ ශාසනයට විරුද්ධ ක්‍රියාවකි. තෙරුවන් සරණයි! පාලිත ආරියරත්න

ඒ අයි තාක්ෂණයෙන් නිර්මාණය වුන තවත් ප්‍රබන්ධ කාර දේව රූප සහිත පසුබිමක් ඇති චිත්‍රයක්

The author received this image via WhatsApp. It has been reposted without the Buddha image appearing in the middle of these photos. It is intended solely for research and awareness purposes, with no intention of violating the Buddha Sāsana Law.

It is a great tragedy that winged gods appear in the background when you are going to create the life story of the Lord Buddha or the Jataka story through the Ai Arts mechanism for everyone to know. Birds have wings, not real gods. It is a tragedy that, in some places, the Lord Buddha’s image appears without Buddha’s true traits, Mahapurusha Lakshana. These 32 major characteristics are also supplemented by 80 other characteristics. Art, image, or status without the Buddha’s physical traits is an act against the Buddha’s Sasana order. Triple Gem, bless you always!

Palitha Ariyaratne