Fri. Jul 5th, 2024
Spread the News

⚖️📚✒️ *Road map for the establishment of Islamic Caliphate* | Sep 20, 2023| 🇻🇳🇸🇦වාමාංශික ව්‍යාපාරය ලංකාවේ ක්‍රියාත්මක දෙමළ සහ මුස්ලිම් ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධයි කියලා අපි දිගින් දිගටම කිව්වේ අරගලයට අවුරුද්දකටත් කලින්. 2015 සිට රහස් ගිවිසුම් ගනනාවකට ශ්‍රී ලංකාවේ ආන්තික වාමාශික වදේශපාලන ව්‍යාපාරය අත්සන් තබා තිබෙනවා.

ආන්තික වාම වාදී ව්‍යාපාරය සිංහල ජාතික නිදහස් සටන් ව්‍යාපාරයට රිංගලා ඉන්නවා කියලා අපි කිව්වේ 2018 වගේ කාලේ ඉදලා සාක්ෂි ලැබුණ නිසයි.

ආන්තික වාමාංශික දේශපාලන ව්‍යාපාරය කලාපයේ ත්‍රස්ත සංවිධාන සහ කළාපයෙන් පිට තිබෙන රටවල භූ දේශපාලනික අවශ්‍යතා සපුරා ලීමට සංධානගතව ක්‍රියාත්මක බවත් අපි සිංහලේ දිනපොත යූටියුබ් නාලිකාව හරහා හෙලිදරව් කළා.

අදටත් ලංකාවේ ආන්තික වාමාංශික දේශපාලනය වෙස් මාරුකර සිංහල ජාතිය තුල බලය අල්ලා ගැනීමට විවිධ පුද්ගලයන්ගේ හා සංවිධානවල සහයෙන් කටයුතු කරනවා. එහි පුරෝගාමී කොටස කරන්නේ සිංහල මෙන්ම දේශප්‍රේමී ස්වරෝපයෙන් ඉන්න Intellectual Subversives ලා විසින්. ඔවුන්ගේ විවිධ ස්තානගත වීම හා ජනමාධ්‍ය යුද මෙහෙයුම් සිංහල ජාතිය අන්ද මන්ද කරලා සිංහල රාජ්‍ය වෙනස් කිරීමට ප්‍රහාර එල්ල කර තිබෙනවා. තවමත් ප්‍රහාර එල්ල කරමින් තිබෙනවා.

©️ 2023 copyrights

✍️ – ඉන්දික සහභණ්ධු

Picture Courtesy American Enterprise Institute