Fri. Jul 5th, 2024
Spread the News

13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මහා ඊළම නිර්මාණය කරන අතර ඉන්දියාවේ දකුණු අර්ධද්වීපය සහ ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර භූමිය දෙරටට අහිමි වෙයි.

මහා ඊළම බිහිවීමත් සමග ද්‍රවිඩ අධිරාජ්‍යය බිහි කිරීම ආරම්භ වේ.

මහා ඊළමේ සිට ඊළග ද්‍රවිඩ ත්‍රස්තවාදය දියත් වන්නේ අග්නි දිග ආසියාවේ රටවල් වෙතය.

ත්‍රස්තවාදය මැඩලීම සඳහා එක්සත් ජාතීන් විසින් සම්මත කර ගෙන තිබෙන චක්‍රලේඛ සියල්ලට අත්සන් තබා ඇති ශ්‍රී ලංකාව එම චක්‍රලේඛ සියල්ල ඒකපාර්ශ්විකව උල්ලංඝනය කිරීමට ආධාර හා අනුබල ලබා දීම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රි ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තබා ගැනීම මගින් සිදුකරයි.
©2023

-✍️ ඉන්දික සහභණ්ධු, භූදේශපාලන නිරීක්ෂක ආසියානු සහශ්‍රකය