Mon. Jul 8th, 2024
Spread the News

පර්යේෂණ සහ විශ්ලේෂණ මත පදනම් වූ මෙම සාකච්ඡාවේ පහත සඳහන් කාරණා ඇතුළත් වේ.

🔸 ඉන්දියාවේ රාජ්‍ය ලාංඡන සහ බෞද්ධ උරුමය

🔸 ධාර්මික ශිෂ්ටාචාරය

🔸 ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය

🔸 ඉන්දියාවේ ඓතිහාසික විදේශ ප්‍රතිපත්තිය

🔸 ඉන්දියාවේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය

🔸 ඉන්දියාවේ සහ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමානකම්

🔸 ඉන්දු ලංකා ගිවිසුම සහ එහි අනිටු විපාක

🔸 අරාජිකවාදී ගාන්ධි දේශපාලනය ලංකාව සහ ඉන්දියාව විනාශ කළ ආකාරය

🔸 ගාන්ධි පරපුර දකුණු ආසියාවේ ගැටුම් සමුදායක් නිර්මාණය කිරීම

🎙️සාකච්ඡාව මෙහෙයවීම: ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලේඛක දේශමාන්‍ය පාලිත ආරියරත්න.

අදහස් දැක්වීම: ඉන්දික සහභණ්ධු,
භූදේශපාලන නිරීක්ෂක

🌐🔗

podcast discuss ;

📌 legality of 13a in question

📌India diplomatic relations established by the emperor Ashoka.

📌 Potential of BJP

📌 Blunders of Dr. Jaishankar

📌 Guidelines for Indian Foreign Policy in 21st century

📌 India Constitution and Buddhism

📌 Internal conflicts created by Gandhis

📌 Congress party an Waqf board in Jammu and Kashmir

📌 Re-assessment of State Policies on Dharmic Civilization

📌 Constitution responsibilities and accountability