Wed. Jul 3rd, 2024
Spread the News
  1. සිංහල ඉතිහාසය.

සිංහල සංස්කෘතියේ සහ බුදු දහමේ අගය පිළිබඳව රොබට් නොක්ස් විසින් සඳහන් කර ඇති තොරතුරු වල සිංහල බෞද්ධයින් සතු සාරධර්මවල වටිනාකම මනාව පැහැදිලි කර තිබෙනවා.

ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගමික කොටස්වලට අයත් සමහර පිරිස් ප්‍රධාන පෙළේ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මූළ්‍යමය වශයෙන් ආධාර සැපයුවත්, සමස්තයක් හැටියට ඔවුන් ඔවුන්ගේ ආගමික නායකයින් ව විවේචනය කරන්නේ නැත. එය ඇත්තෙන්ම අගය කළයුතු ගුණාංගයක්.

බෞද්ධ භික්‍ෂූන් කිසිදාක ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධවූ බවට තොරතුරු

ලැබී නැත. තත්වය එසේ තිබියදී සිංහල අය පමණක් බෞද්ධ භික්‍ෂූන් ව විවේචනය කරන්නේ කුමන හේතුවක් නිසාද?

පහළ යයි සැළකෙන කුලවලින් දකුණු ඉන්දියානුවේ සිට ලංකාවට ගෙන්වා ගනු ලැබුවේ පසුගිය වසර 500 කින් මෙපිට කාලය තුළදීයි.

ලංකාවේ ජීවත් වීමට නම් ඔවුන්ගේ අනන්‍යතාවය වෙනස් කර ගත යුතු බව කල්පනා කර මෙම සංක්‍රමණිකයින් සිංහල හා දෙමළ නම් ගත්හ.

ඒ වගේම ඔවුන් අතර සිටි ගණිකාවන්ගේ දරුවන්ද සිංහල සහ දෙමළ නම් ආරෝපණය කර ගත්හ. ඔවුන්ගේ සම්භවය ගැන ඔවුන්ට ද නිවැරදි වැටහීමක් නැත.

මොවුන් අතරෙන් සිංහලයන්ට, බෞද්ධයන්ට, ජාතික නායකයින්ට හා බෞද්ධ භික්‍ෂූන්ට වෛර කරන හා ගරහන පිරිස සක්කිළින් ලෙස හඳුනාගත හැකියි. ඔවුන්ට සිංහල හෝ දෙමළ වාර්ගික කොටස් සමඟ ජීව විද්‍යාත්මක සම්බන්ධකමක් නැත.

ඔවුන්ගෙන් සමහර දෙනෙක් ආගමික නායකයින්,ලෙසද වැදගත් තනතුරු හොබවනු ලබන අතර,දේශපාලනඥයන්, වෘත්තීය සමිති

නායකයින්, විද්වතුන්,වෘත්තිකයන්, එන්.ජී.ඕ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ ප්‍රමුඛ ව්‍යාපාරිකයන් ලෙස කටයුතු කරති. රාජ්‍ය නොවන සංවිධාන සහ ඇතැම් දේශපාලන පක්‍ෂවල නායකයන් බොහෝ දෙනෙක් මේ කණ්ඩායමට අයත් වෙති.

ඔවුන්ගෙ ක්‍රියාකාරකම් වළට,සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කිරීම,පෙළපාලි සංවිධාන කිරීම සහ වැඩ වර්ජන සංවිධාන කිරීම ඇතුලත්වේ. ප්‍රධාන වගකීම වන්නේ සුඩානයේ මෙන් එකිනෙකාට එරෙහිව සටන් කිරීමට රට දෙකට බෙදීමයි.

දේශපාලන පක්‍ෂවලට රිංගා එම කණ්ඩායම් වළින් මතුවෙන ජාතික නායකයින් හෙළා දැකීම සිදු කරති. සාමාජිකයන් අතර අසමගිය ඇති කරමින් අහිංසක සිසුන් සහ අනෙකුත් ජනතාව නොමග යවමින් මෙම සක්කිලි නායකයින් විශේෂ වරප්‍රසාද හා හිමිකම් ලබන බව ඔවුන්ගේ අනුගාමිකයන් නොදනිති.

ඔවුන්ගේ ස්වාමිවරුන් ඔවුන්ට ඉහළ වැටුප් හා දිරිගැන්වීම් ලබා දීමෙන් ඔවුන් හොඳින් රැක බලා (අනුගාමිකයින් මේ ගැන දන්නේ නැහැ) ගනිති. මේ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන සිය ගණනකට වඩා වටිනා මුදල් ප්‍රමාණයක්

ඔවුන්ගේ දරුවන්ගේ විදේශ අධ්‍යාපනය වෙනුවෙන් කරන අනුග්‍රහ දැක්වීම සඳහා භාවිතා කරනු ලැබේ.

සමස්තය ආර්ථිකය අඩාල කරමින් සංවර්ධන ව්‍යාපෘති සිය ගණනක් කඩාකප්පල් කිරීම මොවුන්ගේ වැඩපිළිවෙළේ එක කොටසකි. ඔවුන් දැනටමත් එසේ කර ඇත. උදා. උසස් අධ්‍යාපන ආයතන සහ සෞඛ්‍ය හා බලශක්ති අංශ.

ත්‍රිවිධ හමුදා වන්ට එරෙහිව අසත්‍ය චෝදනා ගෙන ඒමේ වගකීමේ සිට එක්.ජාතීන් ගේ මානව අයිතිවාසිකම් සමුළු

(UNHRC)මට්ටමේ දී පවා ජාතික නායකයින් පාව දීමත් ඔවුන්ට පැවරී ඇති වැඩ කටයුතු වලින් කොටසක්.

උප ක්‍රමශීලීව අහිංසක සිසුන් සහ අනෙකුත් මිනිසුන්ගේ මොළ සේදීම කරන අතර ඔවුන් රටේ ජනතාවගේ ගැලවුම් කාරයින් යන අදහස සමාජගත කිරීමට ද කටයුතු කරති.

සක්කිලි කණ්ඩායමට අයත් මාධ්‍ය ආයතන වල පූර්ණ සහයෝගය ද නොමසුරුව ඔවුන්ට ලැබේ.

තිස් වසරක යුද්ධය නිසා රටට ඇමෙරිකානු ඩොලර් බිලියන 300ක පමණ පාඩුවක් සිදු විය. මෙම සක්කිලි කණ්ඩායම ප්‍රධාන වශයෙන්ම යුද්ධය ප්‍රවර්ධනය කිරීමේ වගකීම දරයි.

ලංකා විදුලිබල මණ්ඩලයට අනුව විදේශ විනිමය අහිමි වීම, නොරොච්චලේ ප්‍රමාද කිරීම සහ සාම්පූර් විදුලි ව්‍යාපෘතිය අවලංගු කිරීම හේතුවෙන් සිදුවුනු පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 15ක් පමණ වේ. නිදහසින් පසු සියලුම දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් සමස්තයක් හැටියට සොරකම් කර ඇති මුදලට වඩා මේ කියන මුදල බොහෝ සෙයින් වැඩිය. මෙය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනු ලැබුවේ සක්කිලි රාජ්‍ය නොවන සංවිධාන සහ ආගමික නායකයින් ඇතුළු කණ්ඩායම විසින් ය. මේ සඳහා ඕනෑ තරම් උදාහරණ ඇත.

මේ ව්‍යාපෘතියෙන් පමණක් ආර්ථිකයට විශාල වශයෙන් පාඩු සිදුවිය. පසුගිය වසර 74තුළ මෙම කණ්ඩායම විසින් සිදු කරන ලද මුළු හානිය ඇස්තමේන්තු කර ඇති පරිද්දෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන සිය ගණනක් විය යුතුය. ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ මෙම කණ්ඩායමයි. ඇත්ත වශයෙන්ම දේශපාලකයින් සහ නිලධාරීන් විසින් සිදු කරනු ලබන හානිය මෙයින් සුළු කොටසක් පමණි.

තමන් පිරිසිඳු බවත්, රටේ වත්මන් තත්වයට දේශපාලකයින් හා නිලධාරීන් වගකිව යුතු බවක් පෙන්වීමට සක්කිලි කණ්ඩායම උත්සහ කරයි. දූෂිත දේශපාලකයින් සහ නිලධාරීන් පිටුපස සැඟවී මෙම කටයුතු දියත් කිරීමට මොවුන් පියවර ගෙන ඇත.

මොවුන් පාලනය නොකිරීම ගැන දේශපාලනඥයන් වගකිව යුතු බව අප විසින් පිළිගත යුතුව ඇත.

බොහෝ දේශපාලඥයන් මේ ක්‍රමය දිගටම පවත්වා ගෙන යාමට කැමති වන්නේ ඉන් නොයෙක් ආකාරයෙ ප්‍රයෝජන ඔවුන්ටත් ලැබෙන නිසයි. ඔවුන්ගෙන් සමහරක් මෙම කණ්ඩායමේ සාමාජිකයින් වේ

මොවුන් කරන කියන වැඩ තුළින් ෆේස්බුක් සහ අනෙකුත් මාධ්‍ය තුළ මෙම කණ්ඩායම් පහසුවෙන් හඳුනාගත හැකි රජය විසින් ගනු ලබන ඕනෑම ප්‍රගතිශීලී ක්‍රියාමාර්ගයකට එරෙහිව සියල්ලන්ටම පළමුව පියවර ගනු ලබන්නේ ඔවුන් විසින් වීම නිසයි.

වැඩ වර්ජන සහ කඩාකප්පල් කිරීමේ ප්‍රමුඛ භූමිකාව ඉටු කරනු ලබන්නේ ත් ඔවුන් විසින්ම යි. ජාතික නායකයින් ඝාතනය කිරීම ද උසිගැන්වීම් සහ සංවිධානය කිරීම වැනි දේ මෙම කණ්ඩායම විසින් ඉටු කරනු ලබයි.

මෙම අපරාධ කරුවන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම අපහසු වී ඇත්තේ

මෙම කණ්ඩායම් වලට අරමුදල් සපයන ඔවුන්ගේ විදේශීය ස්වාමිවරුන් ඔවුන් ආරක්‍ෂා කිරීමට සැමවිටම සූදානම්න් සිටින නිසයි.

ඔවුන්ට සරණාගත භාවය පවා ලබාදීම ට ඇතැම් විට ක්‍රියා කර ඇත. ඕනෑම අවස්ථාවක ඔවුන්ට සරණාගත භාවය ලබා ගත හැකිය.

දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ වැරදි කළමනාකාරීත්වයට එරෙහිව මෑත කාලීනව සිදුවුන ජනතා අරගළය පවා මෙම කණ්ඩායම විසින් කඩාකප්පල් කර දමන ලදී.

ඔවුන්ට අවශ්‍යව ඇත්තේ මේ පවතින ක්‍රමය දිගටම ඉදිරියට ගෙන යාමටයි.

සක්කිලි කණ්ඩායම් අප සමාජයේ පිළිකාවක් බවට පත් වී ඇති අතර මෙම පැයේ අවශ්‍යම දේ වන්නේ ඔවුන්ව පාලනය කළ හැකි ජාතික නායකයෙක් පත්කර ගැනීමයි.

  • අකලංක ජයවර්ධන (P)
  • Anonymous, Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *