Fri. Jul 5th, 2024
Spread the News

සිංහල ශිෂ්ටාචාරය බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට අභ්‍යන්තර සහ බාහිර බලවේග විසින් බුද්ධ ශාසන නීතිය ඇතුළු අනෙකුත් මූලික අයිතිවාසිකම් භාවිතා කරමින් සිටිති.

රාජ්ය බලය අල්ලා ගැනීමට විජාතික බලවේග විසින් බුද්ධ ශාසන නීතිය ආවරණය කර ගැනීමට කරන කුමන්ත්‍රණය පරාජය කළ යුතුව ඇත.

එම විෂම ක්‍රියාවලිය අඩාල කිරීම සඳහා රාජ්ය්‍යට ව්‍යවස්ථාපිත වගකීමක් තිබේ.

🎙️ උක්ත කාරණා සම්බන්ධයෙන් බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ලේකම් සහ ජාතික බෞද්ධ බලවේගයේ කැඳවුම්කරු සූර්ය වංශික පාලිත ආරියරත්න මැතිතුමා විසින් ඉන්දික සහභණ්ධු වන මම සමඟ පැවැත්වූ විශේෂ සාකච්ජාව පහත යොමුව තුලින් ශ්‍රවණය කළ හැක.

🗂️ මෙම සාකච්ඡාවේ අන්තර්ගතය පහත පරිදි වේ.

🔸 බුදු දහම සහ මානව නිදහස

🔸 ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල් වාදය

🔸 වාමවාදී දර්ශනයන් සහ බෝල්ෂෙවික් න්‍යාය

🔸බටහිර ධනවාදයට එරෙහිව බිහිවන බටහිර සමාජ වාදයේ ප්‍රචණ්ඩ ක්‍රියාවලිය

🎙️📽️https://youtu.be/7eOLSDjAQ9k

Ceylon Diary