Mon. Jul 8th, 2024
Spread the News

⚖️📖✍️ සිංහල ජාතිය විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුලුමනින්ම අහෝසි කිරීමට පෙල ගැසිය යුත්තේ;

▫️ දෙමළ ත්‍රස්තවාදයට විසඳුමක් සොයාගැනීම ට බව පවසා බලහත්කාරයෙන් ශ්‍රි ලංකාවේ 2වන ජනරජ ව්‍යවස්ථාවට 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එකතු කිරීම.

▫️13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම මගින් ඓතිහාසික සිංහල බෞද්ධ රාජ්‍යයට එරෙහිව සමාන්තර ආන්ඩුවක් දෙමළ කතාකරන ජනවර්ගයට මෙරට තුල පවත්වා ගැනීම සඳහා නෛතික විධිවිධාන සම්මත කිරීම.

යන බරපතල අර්බුදයක් නිර්මාණය කර තිබෙන නිසාය.
©2023

✍️ ඉන්දික සහභණ්ධු,
භූදේශපාලන නිරීක්ෂක, ආසියානු සහශ්‍රකය