සාම ආක්‍රමණය හෙවත් ආක්‍රමණ සාමය !

Spread the Newsසාමය ආක්‍රමණය වීම ! සාමය , සමගිය යනු එකෙකු වෙනුවෙන් පමණක් යෙදෙන්නක් නොවේ. සාමය සමගිය යන වචනයේ භාවිතාව නම්  එකෙකුට වැඩි පාර්ශ්වයන් ඇති විටදීය. එකෙකු වූ තැන සාමය , සමගිය යන වචන නුවුමනාය. සමගිය සමහියක් වන්නේ පාර්ශවකරුවන් සියල්ලම ඒ ගැන අවංකව උනන්දු වුවහොත් පමණකි. සමගිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමගියක් වන්නේ කයින්, වචනයෙන් මෙන්ම … Continue reading සාම ආක්‍රමණය හෙවත් ආක්‍රමණ සාමය !