Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtesy Google

මේ කියන කැපකිරීම කිරීමට නම් ප්‍රථමයෙන්ම ජන විඥානයක් ගොඩනඟා ගත යුතුයි.
එය තනි තනි පුද්ගලයන්ට කරගැනීම අපහසු නිසා පොදු අරමුණක් වෙනුවෙන් කැපවුණු අවංක බුද්ධිමත් පිරිසක් විසින් අනාගත දේශපාලන දිශානතිය පෙන්වාදෙන විටෙක එයට සවන් දී “සාමූහික විඥානයේ” කොටස්කරුවෙකු වෙනවා හැර වෙනත් විකල්පයක් ජනතාවට ඉතිරි වී නැත.
තමන් සතු
“විසඳුමක්” නැතිව ඊතල නැති දුන්නකින් දඩයමක් සොයන වැද්දෙකු මෙන් රැඩිකල් කණ්ඩායම් ජනතාව රවටමින් සිටී.

වල් ඌරු මස් දෙන්නම් ගෝන මස් දෙන්නම් කියමින් ගැමියන්ගෙන් මුදල් එකතු කරමින් සිටී.

අපට කීමට ඇත්තේ
” දුවන මුවන් දැක නොදමන් නෙලූ පලා” කියායි.

එඩ්වර්ඩ්