Mon. Jul 8th, 2024
Spread the News

කිසියම් දේශයක දෙවි දේවතාවුන් ඉන්න පුලුවන්නම් පෙරේතයින්, පිශාචයින්, කුම්භාන්ඩයින් සහ මළ පෙරේතයිනුත් ඉන්න පුළුවන්.

දක්ෂ කම කියන්නෙ ඔය හැම දෙනාගෙන් ම වැඩ ගන්න පුලුවන්
ක්‍රමයක් හදාගන්න එක.

අවාසනාවකට වාගේ කුම්භාන්ඩයින් වැඩිවන ප්‍රමාණයට දෙවිදේවතාවන් වැඩි වෙලා නැහැ.

ඒ සමතුලිතය බිඳවැටීමේ ප්‍රශ්නයට තමයි ශ්‍රී ලංකාවේ හැම ජන කොට්ඨාශයක් ම වර්තමානයේ මුහුණ දෙන්නෙ.

ඔය හැම ආගමකට අයත් වෙන කණ්ඩායම් විශ්වාස කරන එක දෙවියෙක් වත් ශ්‍රී ලංකා භූමියේ තවදුරටත් නැති බව නම් කැට තියල කියන්න පුලුවන්.

පාස්කු ප්‍රහාරය හොඳ උදාහරණයක්.

– තෙවැනි ඇස-

18.05.2023