Mon. Jul 8th, 2024
Spread the News
Creator: CJ Creations
Copyright: – D V T P -Groundviews

අධිකරණ භාෂාව වන සිංහලෙන් නීතිය ඉගෙනීමට ඇති අයිතිය අධිකරණ ඇමති, අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සාමාජිකයන් 14 දෙනා අහිමි කළාට අධිකරණ භාෂාව වන සිංහලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු පවරන හැටි නීති ශිෂ්‍යයන්ට, නීතීඥවරුන්ට, ජනතාවට කියා දෙන්න සමාජගත නීතීඥවරුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් යුතුකමක් පැවරිලා තියෙනවා…..!

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිංහලෙන් නඩු පවරන ආකාරය මුල සිට, පියවරෙන් පියවර කියා දෙන නීති අධ්‍යාපන වැඩමුළුව…2023 මැයි 22