Tue. Jul 2nd, 2024
Law E0b6afe0b6ace0b794e0b780e0b6b8e0b78a E0b6bde0b790e0b6b6e0b796 E0b6b1e0b793e0b6ade0b793e0b6a5e0b780e0b6bbe0b6bae0b69ae0b794e0b6a7
Spread the News

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන


1. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නිළවරණය සඳහා ඩිජිටල් / මාර්ගගත ඡන්ද ක්‍රමය හඳුන්වා දෙන්නේද?

ඔව් / නැත / අදහසක් නැත

2. නීතීඥවරුන් නඩු වාර්තා පරීක්ෂා කිරීමසහතික පිටපත් ගැනීමලේඛන නඩුවට ගොනු කිරීම අදාලව අධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලවල සේවය කරන අය අකාර්යක්ෂමව ක්‍රියාකිරීමේදී අධිකරණ සේවා කොමිසමද එයට ඉඩ දී තිබීම අනුමත කරනවාද?

ඔව්/ නැත / අදහසක් නැත

3. නීතීඥවරුන් සහ සේවාදායකයන් අධිකරණය සේවා කොමිසමට කරන පැමිණිලි සම්බන්ධයෙන් සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වනවාද යන්න සොයා බැලීමට මැදිහත් වෙනවාද?

ඔව් / නැත / අදහසක් නැත

4. නීතීඥවරයන්ගේ වැරදි සම්බන්ධව සොයා බැලීමට මැදිහත්වන ආකාරයට විනිසුරුවරුන්ගේ විනය සම්බන්ධ කාරනා වලින් අගතියට පත්වන අයසම්බන්ධවත් මැදිහත් වෙනවාද?

ඔව් / නැත / අදහසක් නැත

5. නීතීඥ සංගමයට ලැබෙන ආධාර මුදල් / මූල්‍ය ගනු දෙනු සහ එම මුදල් යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් නීතීඥවරුන්ට මාසිකව පුද්ගලිකව විද්‍යුත් තැපෑලෙන් වාර්තා ඉදිරිපත් කිරීමට ක්‍රියා කරනවාද?

ඔව් / නැත / අදහසක් නැත

http://neethiyalk.blogspot.com/2024/05/05.html?m=1

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන
දුරකථන 0712063394