Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtesy of Daily News

රුසියාවේ විප්ලවයෙන් පසු දෑකැති මිටි සංකේතය ලොව පුරා සිටින නිර්ධන පංතිකයන්ගේ “ශුද්ධවූ ලාංඡනය” වූවා.
කිසි කෙනෙක් නොසිතූ අන්දමට
ශ්‍රී ලංකාවේ දෑකැති මිටි සංකේතයට ඇමරිකාවත් එංගලන්තයත් වඳින තත්ත්වයක් උදාවූයේ කුහකත්වයට ජයවේවා කියමින් බව අද වැනි මැයි දිනයකදි කම්කරු පන්තිය පමණක් නොව හාම්පුතුන් ද
දැනගැනීම දෙපිරිසටම හොඳයි.

ලෝකය නිරන්තතරවම වෙනස්වන නිසා මේ කුහකත්වයත් දිනක අවසන් වන බව පසක් කරගෙන නිවී සැනහීමට පත් වෙන්න පුළුවන්.

වෙනස මොන තරම් සුන්දරද?

– එඩ්වර්ඩ් -01.05.2023