Fri. Jul 5th, 2024
Spread the News
Argalaya Arts

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කිව්වා අරගලයට තවදුරටත් රට අරාජික කරන්න ඉඩදෙන්නේ නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය මගින් රට ආරක්ෂා කරන්න හමුදාවට බලය තියෙනවා කියලා…

ඒ කිව්වේ මේ හමුදාව බුද්ධ ශාසනය රකින හමුදාව කියලයි. රාජ්‍යය නායකයා එසේ කියද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියා තිබෙන දේ සම්මතය බවත් එය ස්ථාපිත කිරීම සිදු වෙනවා.

ශ්‍රි ලංකාවේ හමුදාව සහ බුද්ධ ශාසනය එකිනෙකට වෙන් කළ නොහැකි, අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතිනවා.

ත්‍රිවිධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා බුද්ධ ශාසනය රකින හමුදාවේ ප්‍රධානියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නමවන වගන්තිය ප්‍රකාරව බුද්ධ ශාසන ආරක්ෂාව පෝෂණය සුරක්ෂිත කිරීම රාජ්‍යයේ වගකීම.

ඒ නිසා ශ්‍රි ලංකා යුධ හමුදාවට එරෙහිව වැඩකරන අය ප්‍රතිපුරුෂ ලෙස වගකියන්න ඕන ව්‍යවස්ථාපිත වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන්.

©2023| ඉන්දික සහභණ්ධු