Wed. Jul 3rd, 2024
Spread the News

⚖️📚📖✒️🌼ශ්‍රි දළදා වහන්සේගේ ආරක්ෂාව නොමැතිව 🌼 බුද්ධ ශාසන නීතියෙන් තොරව⚖️ ප්‍රසූත වන ආණ්ඩු බිහිකරන්නේ චෞර රාජ්‍යයකි. ☠️

මේ සාකච්ඡාව තුල අන්තර්ගත කාරණා වනුයේ;

🔸 බුද්ධ ශාසන නීතිය

🔸 රාජ්‍යත්වයේ උත්තරීතර සංකේතය

🔸 සිංහල ශිෂ්ටාචාරය හා බෞද්ධ සංස්කෘතිය

🔸 ශිෂ්ඨාචාර රාජ්‍යය සහ සමාන්තර ආණ්ඩු

🔸 ජාතික පරමාර්ථය සහ විජාතික අභිලාෂයන්

🔸 අබෞද්ධ අර්බුදයට ඉහළින් ඇති බෞද්ධ විසඳුම

🔸 භෞමික අඛණ්ඩතාවයට පෙර ශිෂ්ටාචාරයේ අඛණ්ඩතාවය

🎙️👤📻👤 සාකච්ඡාව මෙහෙයවීම සිංහල බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ හා ජාතික බෞද්ධ බලවේගය කැඳවුම්කරු හා සභාපති, ජාත්‍යන්තර බෞද්ධ කේන්ද්‍රය සභාපති සදාචාර විරෝධී අන්දමින් ආගමට හැරවීම සොයා බැලීම හා පර්යේෂණ, ජාත්‍යන්තර සම්බන්ධීකාරක සහ ප්‍රවීණ ලේඛක, පාලිත ආරියරත්න මහතා විසින්.

අදහස් දැක්වීම සිදු කරනු ලැබුවේ ඉන්දික සහභණ්ධු භූදේශපාලන නිරීක්ෂක ආසියානු සහශ්‍රකය.

🎬🎧