Fri. Jul 5th, 2024
Spread the News

(Is A.t. Speak truth?) why Ranil make a Such a Decision is there is again…. any hidden agenda?

ව්‍යවස්‌ථාදායක සභා
සිවිල් නියෝජිත නම් අද මැතිසබයට

අජිත් අලහකෝන්

[youtube https://www.youtube.com/watch?v=l9EapMuNgjI&w=420&h=315]

[youtube https://www.youtube.com/watch?v=4254rAfx1M8&w=420&h=315]
ව්‍යවස්‌ථාදායක සභාව සඳහා හිටපු නීතිපති සිබ්ලි අෂීෂ්, සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න යන මහත්වරුන්ගේ සහ මහාචාර්ය රාධිකා කුමාරස්‌වාමි මහත්මියගේ නම් අනුමත කරන ලෙස ඉල්ලා අද (22 දා) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දහනව වැනි සංශෝධනයට අනුව පිහිටුවනු ලබන ව්‍යවස්‌ථාදායක සභාවට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන තිදෙනකු පත් කළ යුතුය.

අගමැතිවරයා, කථානායකවරයා, විපක්‍ෂ නායකවරයා ව්‍යවස්‌ථාදායක සභාවට නිල බලයෙන් පත්වෙති. ඊට අමතරව ජනාධිපතිවරයා නියෝජනය කරමින් ඇමැති පාඨලී චම්පික රණවක, අගමැතිවරයාගේ නියෝජිතයකු ලෙස ඇමැති විජයදාස රාජපක්‍ෂ, විපක්‍ෂ නායකවරයාගේ නියෝජිතයකු ලෙස ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න සහ සුළු පක්‍ෂ නියෝජනය කරමින් ජවිපෙ මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරු ද ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයෝ වෙති.

අනුමත කර ගන්නා සිවිල් නියෝජිතයන් තිදෙනකු සමඟ ව්‍යවස්‌ථාදායක සභාවේ සංයුතිය දස දෙනෙකි.

Some other Important Message form A.T ganags…is they are talking truth?

[youtube https://www.youtube.com/watch?v=phXlZJ8oMUY&w=420&h=315]

[youtube https://www.youtube.com/watch?v=4HD1EjaVktU&w=420&h=315]

[youtube https://www.youtube.com/watch?v=FiDzlO75Gz4&w=420&h=315]

[youtube https://www.youtube.com/watch?v=p0EglV6bmbY&w=420&h=315]

[youtube https://www.youtube.com/watch?v=oIA-tXVPKxo&w=420&h=315]

[youtube https://www.youtube.com/watch?v=lWj7UiVjN8s&w=420&h=315]

[youtube https://www.youtube.com/watch?v=cjw8KphrjZc&w=420&h=315]

[youtube https://www.youtube.com/watch?v=lWj7UiVjN8s&w=420&h=315]

[youtube https://www.youtube.com/watch?v=oeAOe9n7gak&w=420&h=315]