Fri. Jul 5th, 2024
Spread the News

ලංකාව සමලිංගික-කරණයෙන් බේරා ගමු

බටහිර ආණ්ඩු-තානාපතිවරු-නමට රාජ්‍ය නොවන සංවිධාන-එක්සත් ජාතීන්ගේ සංවිධානය හා දේශීය කුලී හේවායන්, එක හඩින් සමලිංගික මතවාදය සමාජගත කිරීමට උත්සාහයක් දරන්නේ ඇයි?

මේ කණ්ඩායමට දරුවන් ආරක්ෂා කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල උසස් නිලධාරීන්ද ඇතුලත්.
සමලිංගික පනත නීත්‍යානුකූල කිරීමේ ප්‍රකාශනයට පාර්ශවකරුවෙකු වීමෙන් ඔවුන් තමන්වම හෙළිදරව් කර ඇත.

මේක භිහසුනු තත්වයක්. අපේ දරුවෝ අනාරක්ෂිතයි.
එම නිසා දෙමාපියන් දරුවන් වෙනුවෙන් ඉදියට ආ යුතු අවස්ථාවකි

ඇමරිකාවේ සමලිංගික ප්‍රජාව නීතිගත කිරීමෙන් පසු – සමලිංගික ප්‍රවර්ධනය පාසල් වලින් ආරම්භ විය. අවුරුදු එකේ දරුවන් සිට පාසල් වල සමලිංගික මතවාදය විෂයක් ලෙස උගන්වයි.
මේකේ ඊළඟ පියවර වන්නේ – දරුවන්ව වියාකුල කිරීම. ඔවුන්ගෙන් තමා කැමති ගැහැණු හෝ පිරිමි වීමටද යන ප්‍රශ්න ඇසීමෙන් කුඩා දරුවාව මානසිකව ව්යාකූල තත්වයකට පත් කරයි. මෙම අදහස් අවුරුදු 10 වන තෙක් ඔවුන්ගේ කුඩා මොළයටදා – දෙමාපියන් ඊට විරුද්ද නම්, ඔවුන්ව කැපකරු නිවාස වලට දැමු අවස්ථා බොහෝය.
එහිදී වැඩිවිය පැමිණීම අවහිර කරන බෙහෙත් වලට භාජයන කොට, හෝමෝන බෙහෙත් දී, ශෛල්‍යකර්ම කිරීම ඊළඟ පියවර. දෙමාපියන්ගේ අවසරද අවශ්‍ය නැති බවට පනත් පවා සම්මත සමහර ප්‍රාන්තවල සම්මත කර ඇත.

සමලිංගික-කරණයේ භිහිසුනම අංගය වන්නේ දරුවන්ව මානසික හා කායිකව විනාස කිරීම
(දුෂණයෙන් හා ශෛල්‍යකර්මයෙන්)

මැතක සිට ඇමරිකාවේ හා යුරෝපයේ දෙමාපියෝ පාසල් වල සමලිංගික ප්‍රවර්දනයට විරුද්දව නැගී ඇත. මෙම විරුද්ධ වීමෙන් පෙනෙන්නේ සමලිංගික ප්‍රවර්දනයේ ප්‍රශ්න තිබෙන බව.
මෙම සිදුවීම් බලා ලංකාව පාඩම් ඉගෙන ගත යුතයි.

ඇමරිකාව සමලිංගික ප්‍රභේදවලට ඇල්මක් දැක්වීම – අපට නැවැත්විය නොහැක.
මේකට කැමති ලංකාවේ අයද, ඇමරිකාවට ගොස් ඒවා වින්දනය කිරීමට අපේ කිසි අකමත්තක්ද නැත.

නමුත් ලංකාවේ මේ වැඩසටහන්වලට ඉඩදිය යුතු නැත. ඉඩ දිය නොයුත්තේ මේ වැඩසටහන් එන්නේ සැඟවුණු න්‍යාය පත්‍ර සමග නිසයි. මේ වැඩසටහන් ණය කොන්දේසි සමග බටහිර රටවල් වලින් බලයෙන් ක්‍රියාත්මක කරන වැඩ පිළිවලින් සනාත වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් අනුබද්ද ආයතන මගින්ද ප්‍රචාරය කරයි.

නමුත් මෙම වැඩසටහන මගින් සිංහල, දෙමල, මුස්ලිම් – සියලු වැසියන්ට තර්ජනයක් වේ.
අපේ දරුවෝ දැනටම දුප්පත්කම නිසා සංචාරකයින්ගේ ලිංගික සෙල්ලම් බඩු බවට පත්ව ඇත. ශෛල්‍යකර්මවලින් අපේ දරුවන්ව නැතිවේ. පවුලේ අනාගතයද නැතිවේ. රටේ අනාගතයද නැති වේ.

එයට ඉඩ දිය නොහැක.

මේ ප්‍රශ්නය තුරුම් ගත යුතුයි. මෙම ප්‍රශ්නය යට සැඟවී, ලංකාව භාජනය කරන තවත් ප්‍රශ්න රැසක් ඇත.

බටහිර සමලිංගික ප්‍රවර්දනයට විරුද්ද වන දෙමාපියෝ – විරුද්ධ වන්නේ ඇයි?
මේ සියල්ල නොසලකා ලංකාවේ දරුවන් ආරක්ෂා කරන රාජ්ජය නොවන ආයතන වල නිලධාරීන් පෙත්සන් වලට අත්සන් කිරීමෙන්, අපේ දරුවන් අනාරක්ෂිත බව පෙනේ.
එම නිසා ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් දෙමාපියෝ මීට වඩා ඔවුන්ගේ දරුවන් පිලිබඳ සොයා බැලිය යුතියි.

දරුවන් කියන්නේ අප ලක් මවගේ හෙටයි.

SD