Fri. Jul 5th, 2024
Spread the News

රවිඩ සන්ධානයට දැන් 13 හොඳ වෙලා

ප්ලොට්‌ නායක කියයි

කීර්ති වර්ණකුලසූරිය
source:
13 වැනි සංශෝධනය එපා යයි එදා පැවැසූ ද්‍රවිඩ සන්ධානය දැන් එය ඕනෑ යයි කියනවා යයි ප්ලොට්‌ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පවසයි.

1987 රජීව් ගාන්ධි මෙම 13 වැනි සංශෝධනය පිළිගන්නා ලෙස අපට බලපෑම් කළ බව ද ඔහු කියා සිටියේය.

අර්බුදය විසඳීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග පෙඩරල් රාජ්‍යයක්‌ බව ද සිද්ධාර්ථන් කීවේය.

ද්‍රවිඩ සන්ධානය ඉන්දියාවට ගොස්‌ එදා එපා කී 13 දැන් ඕනෑ යයි පවසන නිසා සිදුවන්නේ කුමක්‌ද යන්න මෙහිදී බලාගෙන සිටින බව ද හෙතෙම පැවැසීය.